Tuesday, 19 August 2014

258. කොපි කරන් බැරි DVD /CD කොපි කරමු

කොපි කරන් බැරි DVD /CD කොපි කරමු


කියන්න හදන්නෙ copy කරන්න බැරි DVD/CD කොහොමද copy කරන්නෙ කියලා. ගොඩක් වෙලාවට සමහර සමාගම් (ටොරානා, M entertainment ) වලින් නිකුත් කරන තැටි සාමාන්‍ය විදිහට copy කරන්න බෑ. ඒ තැටිය burn කරන අවස්ථාවේදීම ඊට විශේෂිත files කිහිපයක් ඇතුලත් කරනවා. මෙය තැටිය play කිරීමේදී බොහොවිට කිසිදු දෝෂයක් නොදක්වන අතර ඉතා කලාතුරකින් සමහර තැටි වාදක වල දෝෂයක් පෙන්නුම් කරනවා.

ඉතින් දැන් කියන්න හදන්නෙ කොහොමද ඒ write protected නැති කරන්නෙ කියලා. මුලින්ම ඒකට පොඩි මෘදුකාංගයක් බාගන්න ඕනෙ. ඒක 878kb විතර ගොඩාක් පොඩි file එකක්. මෙතනින් බාගන්න



ඊළඟට ඒක open කරගන්න

source එක විදිහට DVD Drive එක select කරලා destination විදිහට hard drive එකේ folder එකක් select කරන්න. ඊට පස්සෙ Ashampoo හරි Nero හරි මඟින් DVD එකකට write කරගන්න.

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment