ඔයගේ Task Bar එක උඩ Girl කෙනෙක් නටවන්න මෙහෙමයි
අද වන විට බොහෝ apps වර්ග වගේම විවිධා
මෘදුකාංගද නිපද වෙමින් පවතී. එමෙන්ද විවිධ වූ වැඩ කෑලිද නිපදවමෙන් පවතී.
එත් සමගම අද මට හම්බවුනා අලුත් දෙයක්. මේයා පොඩි ගැනු ළමයෙක් ඇත්තටම වෙන්නේ
මෙය කරන්නේ task bar එක උඩ dance කිරීමයි. . බලන්නකෝ කොහොමද මෙයා කියලා.
මෙයාව නටවන්න ඕනනම් පහලින් ගන්න,

මෙයාව නටවන්න ඕන්නම් පහලින් ගන්න,

මෙයාව නටවන්න ඕනනම් +18 වැඩි අය ගන්න හොදේ :D නැත්නම් කවුරුහරි දැක්කොත් ඉරයි :(මෙයාව ගන්නවානම් ඔන්න අපි නම් නැ )
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment