Showing posts with label මුහුනු පොතේ වැඩ කැලි. Show all posts
Showing posts with label මුහුනු පොතේ වැඩ කැලි. Show all posts

Saturday, 17 January 2015

Facebook ගිණුමක් සම්පුර්ණයෙන්ම Delete කරල දාන්නේ මෙහෙමයි.


Facebook ගිණුමක් සම්පුර්ණයෙන්ම Delete කරල දාන්නේ මෙහෙමයි.

 අද කියන්න යන්නේ කොහොමද facebook ගිණුම සම්පුර්ණයෙන්ම delete කරල දන්නේ කියල.
හුගදෙනෙක් හිතාගෙන ඉන්නේ delete කරනවා කියන්නෙත් deactivate කරනවා කියන්නෙත් එකටමයි කියල.
නැ, delete කරනවා කියන්නේ ඔබේ facebook ගිනුම සම්පුර්ණයෙන්ම ඉවත් කරනවා කියන එක. ඔබ දන්නවනේ deactivateක කරාම නැවතත් එම ගිණුමට log වෙන්න පුළුවන් කියල. නමුත් delete කරමනම් අපහු log වෙන්න බෑ. 

මුලින්ම ඔබට delete කරන්න ඕන facebook ගිණුමට  log වෙන්න.
දැන් මතනින් ගිහින් delete my account මත click කරන්න.දැන් password එක දීල ok කරන්න. එවිට ඔබට අවශ්‍ය ගිණුම දින 14 ඇතුලත  facebook එකෙන් ඉවත්වනු ඇත. ඔබට දින 14 ක් හම්බෙනවා delete එක cancel කරන්න. ඔබ දින 14 ඇතුලත log උනේ නැත්තම් ඔබේ facebook ගිණුම ඉවත්වනු ඇත.

එහෙනම් මම ගියා.
තවත් මේ වගේ ලිපියකින් හම්බෙමු 
සුබ දවසක් වේවා 

ඔයාගේ වටිනා අදහස් comment කරන්න අමතක කරන්න එපා.
අනිත් යටත් මේ ගැන දැනගන්න පහලින් share කරන්න.  

Tuesday, 7 October 2014

448. Facebook එකේ delete කරපු පින්තුර delete උනේ නෑනේද?

  Facebook එකේ delete කරපු පින්තුර delete උනේ නෑනේද?


මුහුනුපොතේ සැරිසැරීම වේගවත් කරන්න වගේම හැමදෙයක්ම පහසුවෙන් ලබාදීම සදහා CDN (Continent Distribution Network) මතයි facebook ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් Image එකක් හෝ Video එකක් කෙනක් facebook එකට upload කල විට ඒවායේ පිටපත්, local server වලත් රදවනවා. කෙනෙක් තමන්ගේ profile එකෙන් Photo එකක් හෝ Video එකක් delete කලවිට main server එකෙන් ඉවත් උනාට අනෙක් server වල delete වෙන්නේ නැහැ. ඒ server වලින් එය delete වීමට මාස 30ක් යනවා. සෙල්ලන් නැහැ නේ.. අවුරුදු දෙකකට වැඩියි. ඉතින් ඒ කාලය පුරාවට ඕනෑ කෙනෙකුට එයට ඇතුළු වෙන්න පුළුවන්.

අයින් කරන පින්තුර වලට යන්නේ කොහොමද?????
අයින් කරපු පින්තුරේ LINK එක දන්නවා නම් ,යිතාමත් පහසුවෙන් අයින් කරපු පින්තුරේට යැමට පහත විදිය අනුගමනය  කරන්න .


1.දැන් delete කරන්න යන පින්තුරය අලුත් Tab එකක් open කරගන්න

2.ලගට Address bar එකේ තියෙන, ඒ පින්තුරයේ URL එක Notepad එකකට කොපි කරගන්න
.
3.දැන් Image එක මත Right ක්ලික් කරලා “Copy Image URL” යන්න 
ක්ලික් කර ඒ කොපි කරගත්  URL එකත් Notepad එකේ past 
කරගන්න. (මේ URL එක තමයි පසුව අපිට ඕනේ වෙන්නේ).

4.දැන් ඔබේ පින්තුරය delete කරන්න

5.දැන් ඔබ මුලින්ම copy කරගත් link එක address bar එකේ copy/past කර එයට පිවිසෙන්න 

6. එවිට “This Content is Currently Unavailable” යනුවෙන් පණිවිඩයක් ඔබට ලැබේ

 7. දැන් ඔබ කලින් දෙවෙනියට copy කරගත් URL එක address bar එකේ copy/past කර එයට     පිවිසෙන්න.

ඉතින් ඔබ දකින්න ඇති ඔබ delete කර පින්තුරය තවමත් facebook එකේ තිබෙන බව. ඉතින් මේ විදියට ඔබේ Image වල URL කෙනෙක් දන්නවා නම් ඕනේ වෙලාවක ඔබේ Image එකට පිවිසෙන්න පුළුවන්.
දැන් දන්නවනේ එහෙනම්.
සදා  ජය​...

Monday, 6 October 2014

447. Facebook සදහා අලුත් පෙනුමක් මෙන්න

  Facebook සදහා අලුත් පෙනුමක් මෙන්න

   ඔන්න එහෙනම් අද ගෙනාව තවත් පොඩි වැඩ කෑල්ලක්.. මේක add කරගන්න තියෙන්නේ වෙබ් බ්‍රවුසර් එකටයි.මේකෙන් වෙන්නේ මෙම extension එක වෙබ් බ්‍රවුසර් එඅට add කරගත් විට facebook හි news feed එක වෙනස් වෙන එකයි. කලින් පෙනෙන විදියට වඩා ඉතාමත් අලන්කාරක් ගනී.
                                  

මෙය වැඩ කරන්නේ chrome සහ torch වෙබ් බ්‍රවුසර් සදහාය.


හරි එහෙනම් පහලින් extension එක අරගන්කෝ......

පහල විදියට තමා පෙන්නේ,

Friday, 19 September 2014

409. Facebook එකේ ඔබගේ යාළුවන් වන/නොවන දෙදෙනකු අතර සිදුවී ඇති ක්‍රියාකාරකම් Track කරමුද?

Facebook එකේ ඔබගේ යාළුවන් වන/නොවන දෙදෙනකු අතර සිදුවී ඇති ක්‍රියාකාරකම් Track කරමුද?

Facebook  අඩවිය මගින් දී තිබෙන පහසු කමක් තමයි ඔබගේත් ඔබගේ යාළුවෙකුත් අතර ඇති වූ පසුගිය
 ක්‍රියාකාරකම් නැරඹීමේ හැකියාව. ඒක See Friendship . නමුත් එමගින් පුලුවන් ඔබගේ යාළුවන් නොවන දෙදෙනකු අතර සිදුවූ ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීමට. මෙහිදී ඔවුන් දෙදෙනා අතර සිදුවී ඇති Like දැමීම්, Tag වීම් වගේම Comments කිරීම්ද බැලීමට පුලුවන්. එමගින් ඔවුන් අතර යාළුකම කොතරම් කාලයක් පැවතුනිද සහ එය කොතරම් තීව්‍රද යන්න අධ්‍යනය කල හැක. නමුත් එසේ පෙනෙන්නේ Public Activities පමණි. ඒවා හොදටම ප්‍රමාණවත් බවද මතකයට ගන්න.

මේ සඳහා පහත Link එක ඔබගේ Browser එකේ  Address Bar එකට Copy කරගන්න.
https://www.facebook.com/User-1-ID?and=User-2-ID

දැන් ඉහත ලින්ක් එකේ User-1-ID සහ User-2-ID යන්න ඔබට Track කලයුතු දෙදෙනාගේ Facebook ID වලින් Replace කරගෙන Enter Key එක Press කරන්න. එවිට ඔබට අවශ්‍ය දේ නැරඹීමට පුලුවන්.

ex:
https://www.facebook.com/danumpotha?and=105532076207521



User ID ගැන වැටහීමක් නැතිනම් ඒකත් කියා දෙන්නම්කෝ.

ඔබගේ යාළුවකුගේ User ID එක ලබාගැනීමට ඔහුගේ FB Profile එකට යන්න. එවිට Address Bar එකේ පහත අකාරයේ URL එකක් දක්නට ලබේවි

https://www.facebook.com/jivithaya
ඉහත ආකාරයේ URL එකකනම් User ID = jivithaya
හෝ පහත අකාරයේ URL ද තිබිය හැක.

https://www.facebook.com/profile.php?id=105532076207525
එවිට User ID = 105532076207525



දැන් බලන්නකෝ


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


408. ෆේස්බූක් එකේ ඔයාව unfriend කරපු අය​ කව්ද කියල බලාගමු

ෆේස්බූක් එකේ ඔයාව unfriend කරපු  අය​ කව්ද කියල බලාගමු


මේ පොස්ට් එකෙන් කියල දෙන්න හදන්නේ ෆේස්බූක් එකේ අපිව unfriend කරපු අය කව්ද කියල බලාගන්න විදිය.  මේක “ Chrome extension” එකක්. මේකෙන් පුළුවන් unfriend කරපු අයව බලාගන්න. මේ extension එකේ නම “Unfriends Notify For Facebook” 


මේ extension එක ක්‍රෝම් වලට දාගත්තට පස්සේ ඔයාලගේ ෆේස්බූක් ප්‍රොෆයිල් එකෙන් “Friends” ටැබ් එකට යන්න. Friends ටැබ් එකේ “Lost Friends” කියල අලුත් ලින්ක් එකක් තියනවා ඔයාලට පෙනෙයි.  unfriend කරපු අය මෙතනින් බලාගන්න පුළුවන්.


 
ඒවගේම මේ extension එකෙන් push notifications බලාගන්න පුළුවන්. කෙනෙක් ඔයාලව unfriend කර ගමන්  system tray එකේ notification එකක් පෙන්නනවා.


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


Thursday, 18 September 2014

407. ඔබට අවශ්‍ය වෙලාවට Facebook auto logout වෙන විදියට හදන්නේ මෙහෙමයි..

ඔබට අවශ්‍ය වෙලාවට Facebook auto logout වෙන විදියට හදන්නේ මෙහෙමයි..

                           අද ගෙනාව තවත් අලුත් වැඩක් මේකෙන් වෙන්නේ පහල ඇති extensions එක ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට add කල විට time එකක් set bar එකක් එයි. එතනින් ඔබට කැමති ස්වයක්රියව logout වෙන්න ඕන කාලය ලබා දෙන්න. පැය , මිනිත්තු, තත්පර වශයෙන් ලබා දිය හැකිය. එය ලබා දුන් විට stop watch එකක් ආකාරය වේලාව ගතවේ. ඔබ ලබා දුන් වේලාව ගතවී අවසන් වූ විට ස්වයන්ක්‍රියව facebook වෙතින් logout වේ.
මෙය Google chrome , torch සහ fire fox සදහා එකතු කරගත් හැකිය.

මෙන්න පහලින් extensions එක වෙබ් බ්‍රවුසරයට එකතු කරගන්න.


පහලින් chrome සහ torch සදහා,


පහලින් firefox සදහා,
පහල පින්තුරේ ආකාරයට කරන්න,

extensions add කරාට පසුව පහල ආකාරයට දකුණු  පැත්තෙන් පොඩි box එකක් එයි,

ඔබට කැමති වෙලාවක් ලබා දෙන්න,

පහල පින්තුරේ ආකාරයට වේලාව ගත වේ,
             හරිනේ ඔන්න දැන් වැඩේ එවරයි. මෙම extensions ලැබෙන box එකෙන් ඔබට අවශ්‍ය කාලය ලබා දී. වැඩේ කොහොමද කියලා කරලම බලන්න. 

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


406. Facebookඑකේ delete කරපු පින්තුර delete උනේ නෑනේද?

Facebookඑකේ delete කරපු පින්තුර delete උනේ නෑනේද?


මුහුනුපොතේ සැරිසැරීම වේගවත් කරන්න වගේම හැමදෙයක්ම පහසුවෙන් ලබාදීම සදහා CDN (Continent Distribution Network) මතයි facebook ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් Image එකක් හෝ Video එකක් කෙනක් facebook එකට upload කල විට ඒවායේ පිටපත්, local server වලත් රදවනවා. කෙනෙක් තමන්ගේ profile එකෙන් Photo එකක් හෝ Video එකක් delete කලවිට main server එකෙන් ඉවත් උනාට අනෙක් server වල delete වෙන්නේ නැහැ. ඒ server වලින් එය delete වීමට මාස 30ක් යනවා. සෙල්ලන් නැහැ නේ.. අවුරුදු දෙකකට වැඩියි. ඉතින් ඒ කාලය පුරාවට ඕනෑ කෙනෙකුට එයට ඇතුළු වෙන්න පුළුවන්.

අයින් කරන පින්තුර වලට යන්නේ කොහොමද?????
අයින් කරපු පින්තුරේ LINK එක දන්නවා නම් ,යිතාමත් පහසුවෙන් අයින් කරපු පින්තුරේට යැමට පහත විදිය අනුගමනය  කරන්න .


1.දැන් delete කරන්න යන පින්තුරය අලුත් Tab එකක් open කරගන්න

2.ලගට Address bar එකේ තියෙන, ඒ පින්තුරයේ URL එක Notepad එකකට කොපි කරගන්න
.
3.දැන් Image එක මත Right ක්ලික් කරලා “Copy Image URL” යන්න 
ක්ලික් කර ඒ කොපි කරගත්  URL එකත් Notepad එකේ past 
කරගන්න. (මේ URL එක තමයි පසුව අපිට ඕනේ වෙන්නේ).

4.දැන් ඔබේ පින්තුරය delete කරන්න

5.දැන් ඔබ මුලින්ම copy කරගත් link එක address bar එකේ copy/past කර එයට පිවිසෙන්න 

6. එවිට “This Content is Currently Unavailable” යනුවෙන් පණිවිඩයක් ඔබට ලැබේ

 7. දැන් ඔබ කලින් දෙවෙනියට copy කරගත් URL එක address bar එකේ copy/past කර එයට     පිවිසෙන්න.

ඉතින් ඔබ දකින්න ඇති ඔබ delete කර පින්තුරය තවමත් facebook එකේ තිබෙන බව. ඉතින් මේ විදියට ඔබේ Image වල URL කෙනෙක් දන්නවා නම් ඕනේ වෙලාවක ඔබේ Image එකට පිවිසෙන්න පුළුවන්.
දැන් දන්නවනේ එහෙනම්.
සදා  ජය​...


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


405. Facebook සදහා අලුත් පෙනුමක් මෙන්න

  Facebook සදහා අලුත් පෙනුමක් මෙන්න

   ඔන්න එහෙනම් අද ගෙනාව තවත් පොඩි වැඩ කෑල්ලක්.. මේක add කරගන්න තියෙන්නේ වෙබ් බ්‍රවුසර් එකටයි.මේකෙන් වෙන්නේ මෙම extension එක වෙබ් බ්‍රවුසර් එඅට add කරගත් විට facebook හි news feed එක වෙනස් වෙන එකයි. කලින් පෙනෙන විදියට වඩා ඉතාමත් අලන්කාරක් ගනී.
                                  

මෙය වැඩ කරන්නේ chrome සහ torch වෙබ් බ්‍රවුසර් සදහාය.


හරි එහෙනම් පහලින් extension එක අරගන්කෝ......

පහල විදියට තමා පෙන්නේ,



ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


404. Facebook නම වෙනස් කරන්න බැරි අයට නම වෙනස්කරගන්න පුලුවන් එකම ක්‍රමය​.

Facebook නම වෙනස් කරන්න බැරි අයට නම වෙනස්කරගන්න පුලුවන් එකම ක්‍රමය​.





  කොහොමද face book එකේකොහොමද නම වෙනස් කරන්නේ. ලිමිට් එක පැන්නම ආපහු නම වෙනස් කර ගන්න ක්‍රමය මේක විතරයි .
හරි එහෙනම් වෙනස් කරගන්න විදිය කියලා දෙන්නම්.


මෙක හරිම ලෙසියි පහලින් ගිහින් සම්පුර්න පුරවලා යවන්න​. පැය 24ක් ඇතුලත වෙනස් වෙලා තියෙවි.
එහෙනම් . සදා ජය​...........

මෙතනින් යන්න​.


 

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


403. Facebook වෙතින් අමුතුම app එකක් නිකුත් කෙරේ.

Facebook වෙතින් අමුතුම app එකක් නිකුත් කෙරේ.




Facebook සමාගම විසින් පසුගිය දිනෙක අලුත්ම app එකක් හඳුන්වා දුන්නා. ඒ තමයි Slingshot. මිතුරන් අතරේ පණිවුඩ හුවමාරු කිරීම අමුතුම ආකාරයකින් සිදුකරන්නට පුළුවන් මේ app එක ෆේස්බුක් හි පෙර තිබූ අංගයක් වූ poke කිරීම සහ Snapchat app එකෙහි එකතුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එනම් ඔබට මේ හරහා යවන ඡායාරූප හෝ වීඩියෝ පට නරඹන්න නම් ඔබත් ඡායාරූපයක් හෝ වීඩියෝවත් යැවිය යුතුයි. එතෙක් මිතුරන් ඔබට එවන දේවල් නරඹන්නට හැකියාවක් ඔබට නැහැ.

 
කෙසේ නමුත් මේ වන තෙක් ලංකාවේ අපටනම් මේ app එක භාවිත කරන්නට හැකියාවක් නැහැ. නමුත් නුදුරේ දීම ඔබටත් අවස්ථාව ලැබේවි. මේ අලුත් app එක පිළිබඳව බොහෝ දෙනෙකු කැමැත්ත පළකර සිටියත් අකමැති පිරිසත් සුළු පිරිසක් නොවේ. එහි ඇති පැටලිලි සහගත බවත් නුහුරු බවත් ඒ අකමැත්තට හේතු වී තිබෙනවා.  නමුත් facebook ආයතනය පවසන අයුරින් නම් අනාගතයේ දී මේ නව සේවාව සඳහා වැඩි අවධානයක් යොමුවනු ඇත.

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.