DNS Change කරල සුපිරි අන්තර්ජාල වේගයක් ලබාගමු.. ( DNS Jumper )
තවත් අලුත් Software එකක් එක්ක ඔයාගේ අන්තර්ජාල වේගය වැඩි කරගන්නේ කොහොමද කියලයි අද කියල දෙන්න හිතුවේ.. වැඩිය විස්තර කරන්න දෙයක් නෑ. වැඩේ ගොඩ දා ගන්න ක්‍රමේ පහළ තියෙනවා.. හරි ලේසියි.
- මුළින්ම පහළ තියෙන Software එක බා ගන්නකෝ.. ( 550 KB )

- දැන් ඔය Download කරගත්ත එක Extract කරල ඒක ඇතුලෙ තියෙන dnsjumper කියන Software එක Open කරගන්නකෝ.. එතකොට ඔය පහළ තියෙනව වගේ එකක් Open වෙයි..

- දැන් ඔය දෙවනියට තියෙන Fastest DNS කියන එක ඔබන්න..
- එතකොට Open වෙන අලුත් Window එකේ යට තියෙන Find Fastest DNS කියන එක ඔබන්න.. එතකොට ඔය පහළ තියෙන විදියට ඔයාට ගැලපෙන වේගවත්ම DNS එක කොළ පාටින් Select වෙයි..

- දැන් යටින් තියෙන Apply Fastest DNS කියන එක Click කරන්න.
No comments:
Post a Comment