Wednesday, 13 August 2014

225. වින්ඩොව්ස් වල DESKTOP කිහිපයකින් වැඩ කරමුද.

වින්ඩොව්ස් වල DESKTOP කිහිපයකින් වැඩ කරමුද.





වර්තමානයේ වැඩියෙන්ම භාවිතා කරන්නේ මයික්‍රොසොෆ්ට් ලාගේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියනේ.. ඉතින් අද මම දෙන්න අවේ ඒ ආශ්‍රිත දෙයක්.. එකම OS එකක් තුල ඩෙස්ක්ටොප් කිහිපයක් තිබ්බොත් කොහොමද.. එල නේද.. සමහර අයට මේක වැදගත් වෙනවා.. වැඩ එකට වඩා කරන්න ඕන උනාම.. එහෙනම් බලමු කොහොමද කරන්නේ කියලා...
ඉස්සෙල්ල මෙක මෙතනින් බගෙන ඉන්නකෝ
මේක Install කරන්න හරිම පහසුයි.. ඇත්තම කිවොත් කරන්න කිසිම දෙයක් නැ වගේ තමා.. ඕක තියෙන්නේ Zip File එකක් විදිහනේ ඕක Extract කරලා Desktops.exe File එක ඕපන් කරගන්න...  මෙන්න මේ වගේ...

 


ඔක්කොම ඉවරයි... දැන් වෙන Desktop එකකට මාරු වෙමුද.. එහෙනම් මෙහෙම කරන්න Taskbar එකේ දකුණු පැත්තේ ඇති මෙන්නේ මේ වගේ එකක්.. එක ඔබලා කැමති Desktop එකකට Change වෙන්න...


Tray Desktop Switch Window
එකෙන්ම ගොඩදාගත්තානේ එහෙනම් අපි ගියා සදා ජය​.....

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment