Portable apps ඕනතරම්
ඔන්න යාලුවනේ දැන් දෙන්න යන්නේ තවත් පට්ටම
දෙයක්.මෙකෙන් ගොඩක් ප්‍රයොජන තියනවා. බලමුකෝ අද කථා කරන්නේ මොකද්ද කියලා.
මේක තමයි portable apps.නම කිවුවාමත්ඔයාලා දන්නවනේ මොකද්ද කියලා.ඔන්න ඒකට තවත් දෙවල් ට්කක් එකතු කරල අරගෙන අවේ,මේ portable apps කියන්නේ
අපි යන යන තැන අරගෙන යන්න පුලුවන් softwares.අපි කොහේ හරි යනවනම් මේවා pen
එකක වගේ දගෙන යන්න පුලුවන්.තවා මේව හෙම තැනදිම downlod කරන්න ඕන නැ.මම
තවත් කියන්න ඕන නැඅ නෙ.අපි බලමු මෙක කරන්නේ කොහොමද කියලා.
මුලින්ම පහලින් මේක බා ගන්න. ඉටපස්සේ installකරගන්න.එතකොට මේ පහල වගේ රුපයක් ඒවි.මේක portable apps නිසාpen driveඑක දෙන්න.
install ඉවර උනාම මෙහෙම පෙනවා.
දැන් අපි ඕකට apps දාගමු.ඒ සදාහා පහල තියන විදියට apps ගිහින් get more apps ඉටපස්සේ uopdata එකක් යවි.
දැන් මෙහෙම එකක් එනව නේද.ඔකෙන් ඔයාට ඕන apps තොරගෙන next කරන්න.
පසුව downlod,install උනාම මෙන්න මෙහෙම පේනවා.
එහනම් දැන් ඕනම දෙයක් කරගන්න. අපි ගියා....
සදා ජය....
මෙතනින් බා ගන්න.
No comments:
Post a Comment