ඔන්න හොය හොය හිටපු drivers මෙතනින් දාගන්න

ඔන්න යාලුවනේ දැන් කියල දෙන්නේ සිරාම
දෙයක් තමයි.මෙකත් අපේ යලුවන්ට වට්නවා අනිවා මෙහෙමයි කථාව ඔයාලා මොකක්හරි
අවුලක් නිසා computer එක Format කරන්න වුනොත් ආයෙත් drivers දා ගන්න ඕනනේ. ඒ
අපේ ලග drivers CD නැත්නම් VGA, Sound, graphics දා ගන්න internet එකේ
search කරලා ලොකු ගේමක් දෙන්න වෙන වනේ.
ඒ උනාට දන්නවනේ ඒකේ රස කොහොමද කියාලා ඒ ගැන කියන්න ඕනනැනේ අන්න ඒකට ඔන්න මම විසදුමක් ගෙනාවා.එහෙනම් බාගෙනම බලන්නකෝ.ඔන්න අපිත් ගියා
සදා ජය........
මෙතනින් බා ගන්න.
No comments:
Post a Comment