Pen එකේ තියන දේවල් හංගන්නේ මෙන්න මෙහෙම.
ඉතින් යලුවනේ අද කියල දෙන්නේ තවත් පට්ට
වැඩක් තමයි.ඔයාලා ඔයාලගේ විශේශ දෙවල් ,හොර දෙවල් පෙන් එකේ දාල තියනඑක
සමන්ය දෙයක් නේ.ඔක නිකන් හරි අහුවේලා ඔයාගේ හොර දෙවල් එහෙම අහුවුනොත් ඉදල
ඉවරයිනේ... දැන් කියව් අපිට හොර වැඩ නැ කියලා හරි හරි වැරදිලාවත් එහෙම
දෙයක් උනොත් මේක ප්රයෝජනයට ගන්නකො.මේකෙන් පුලුවන් අපේ පෙන් එකේ තියන ඕනම
දෙයක් හංගලා තියන්න.මොනව කලත් හොයන්න බැරිවෙන්නම හොදයිනේ ...
අපි බලමුකෝ මෙක කරන්නේ කොහොමද කියලා..
මුලින්ම මෙතනින් මේක බාගෙන ඉන්නකෝ........
මේක කරන විදිය හොදට තේරුම් ගන්න. වැඩේ අල්ල ගත්තම ගේමක් නෑ.
1. Pen එක ඇතුලෙ අලුත් Folder එකක් හදන්න.
2. එකට ඔයාගේ Hide කරන්න ඕන File, Folder ටික දාන්න.
3. Download කරගත්ත software එකත් ඒ Folder එක ඇතුලටම දා ගන්න.
(ex: මේ විදියට)
4. දැන් ඒ Software එක D.Click කරලා open කරගන්න.
password එකක් තැන් 2 ටම දෙන්න.
5. දැන් protect button එක click කලාම අපිට හංගන්න ඕන වුන file/Folder ටික hide වෙලා තියනවා දකින්න පුළුවන්..
දැන් කව්රු ඇවිත් ඒ
folder එක open කරලා බැලුවත් එයාට පෙන්නේ අර පොඩි software එක විතරයි. වෙන
කෙනෙක් ඒ folder එකම copy කරගෙන ගියත් එයාට බලන්න පුළුවන් අර software එක
විතරයි.
කොහොමද මේ hide කරපු files/Folders ආයෙත් හොයා ගන්නේ?
එකට කරන්න තියෙන්නේ මෙහෙම
වැඩක්. ඔයා අර file හංගපු folder එකේ තියන software එක open කරගන්න. දැන්
ඔයාට password එකක් ගහන්න තැනක් ඒවි.
එතන ඔයා කලින් දුන්න password එක දෙන්න. එතකොට ඔයාට මේ වගේ window එකක් එක්ක ඔයාගේ file පෙන්නාවි.
මෙතන තියන දේවල් මෙහෙමයි.
Minimum to tray: මේක දුන්නොත් window 1 minimize වෙලා ඔයාගේ file ටික අර folder 1 ඇතුලෙ පෙන්නාවි.
Restore protection: මේක දුන්නොත් ආයෙත් file ටික hide වේවි.
Cancel protection: මේකෙන් ඔයා මේ folder ට දීල තියන ලොක් එක ඉවත් කරන්න පුළුවන්.
මේ විදීයට ඔයාට ඔයාගේ pen 1 තියන වටිනා දේවල් හංගලා තියන්න පුළුවන්. මේ ක්රමේ තේරෙන්නේ නැත්නම් ආයෙත් තව පාරක් කියවලා බලන්න.
සදා ජය.......
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment