Hard Disk එකේ වැඩිපුර ඉඩක් අරන් තියෙන්නේ මොනවටද දැනගන්න.

මම හිතනවා යාලුවන්ට මෙකත් වට්නා softwaes
එකක් වේවි.සමහර අයගේ දන්නෙම නැතුව එක එක කුණුගොඩවල් පුරවාගෙන Hard Disk 1
Full කරගන්නවා තියෙන්නේ මොනවද කියලවත් දන්නේ නෑ. ඒ නිසා වැඩිපුර ඉඩ ගිහින්
තියන ඒවා හොයලා අපිට Delete කරන්නත් පුළුවන්නේ..මේකට ගෙනාවා පට්ට භාණ්ඩයක්. මේකෙන් ඒ වැඩේට සිරා විසදුමක් එනවා..එහෙනම් බා ගෙනම් බලන්නකෝ.
මෙතනින් බා ගන්න
Install කරලා open කරන්න
දැන් ඔයාට Size එක check කරන්න අවශ්‍ය Folder 1 දෙන්න..
සැලකිය යුතුයි: මෙහිදී ඔබට ඕනෑම partition එකක් මෙන්ම Partition ඇතුලේ ඇති Folder එකක් වුවද සෙවිය හැක..
මේ වගේ තව ගොඩක් softwares තියනවා. ඒවත් ඕනෙනම් try කරලා බලන්න.
File pro

මෙතනින් බා ගන්න
Folder size

මෙතනින් බා ගන්න
JDisk report

මෙතනින් බා ගන්න
No comments:
Post a Comment