Thursday, 14 August 2014

229. Hard Disk එකේ වැඩිපුර ඉඩක් අරන් තියෙන්නේ මොනවටද දැනගන්න.

Hard Disk එකේ වැඩිපුර ඉඩක් අරන් තියෙන්නේ මොනවටද දැනගන්න.


  


මම හිතනවා යාලුවන්ට මෙකත් වට්නා softwaes එකක් වේවි.සමහර අයගේ දන්නෙම නැතුව එක එක කුණුගොඩවල් පුරවාගෙන Hard Disk 1 Full කරගන්නවා තියෙන්නේ මොනවද කියලවත් දන්නේ නෑ. ඒ නිසා වැඩිපුර ඉඩ ගිහින් තියන ඒවා හොයලා අපිට Delete කරන්නත් පුළුවන්නේ..මේකට ගෙනාවා පට්ට භාණ්ඩයක්. මේකෙන් ඒ වැඩේට සිරා විසදුමක් එනවා..එහෙනම් බා ගෙනම් බලන්නකෝ.



මෙතනින් බා ගන්න​


Install කරලා open කරන්න



දැන් ඔයාට Size එක check කරන්න අවශ්‍ය Folder 1 දෙන්න..


සැලකිය යුතුයි: මෙහිදී ඔබට ඕනෑම partition එකක් මෙන්ම Partition ඇතුලේ ඇති Folder එකක් වුවද සෙවිය හැක..

මේ වගේ තව ගොඩක් softwares තියනවා. ඒවත් ඕනෙනම් try කරලා බලන්න.

File pro



මෙතනින් බා ගන්න​
Folder size


මෙතනින් බා ගන්න​


JDisk report


මෙතනින් බා ගන්න​


 සදා ජය​.......

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment