ඔන්න ගෙනාවා FONT 10000 ක්ම

ඔන්න යලුවනේ අදනම් මම අවේ මදිනොකියන්නම දෙයක් දිල යන්නයි.
FONTS 1ක් 2ක් නෙවෙයි 10000 ක්ම දෙන්නයි කල්පනාව.
මේකේ
තියෙනවා විවිද වර්ගයේ FONTS . ඔයාලා දැනට USE කරපු නැති FONTS මේ 10,000
ඇතුලේ තියෙන්න පුළුවන් . එහෙනම් පාහලින් DOWNLOAD කරගන්න. මම ඔයාලට දෙන මේ
DOWNLOAD LINK තියෙන්නේ TORRENT LINK එකක් , එනිසා ඔයාලට U
TORRENT SOFTWARE එකෙන් DOWNLOAD කරගන්න පුළුවන්, බා ගන්නකො..එහෙනම්
එහෙනම් අලුත් ලිපියකින් එන්නම්.
සදා ජය.....
මෙතනින් බා ගන්නකො
(SIZE 265.37 MB)
No comments:
Post a Comment