Monday, 4 August 2014

180. BLOCK කරපු WARNING කරපු වෙබ් සයිට් වලට හොරෙන් යන්නෙ මෙහෙමයි - 2

BLOCK කරපු  WARNNIG කරපු වෙබ් සයිට් වලට                   හොරෙන් යන්නෙ මෙහෙමයි -2





මම පොරොංදු උන වෙදියටම ඔන්න අවා ඉස්සෙල්ලpost දෙවෙනි එකත් අරගෙන​.
[පලවෙනි ලිපිය කියෙවුවෙ නැත්නම් මෙතනින් බලන්න​
BLOCK කරපු WARNING කරපු වෙබ් සයිට් වලට හොරෙන් යන්නෙ මෙහෙමයි -1]
මම මෙකෙන් කියල දෙන්නේ  Block, Unblock කරන්නේ video බලන්නෙ කොහොමද කියල. ඉට කලින් මෙ දෙයත් කියන්න ඔන​මේ Block කරනවා කියන්නේ මොකක්ද කියලා. හරි යාලුවනේ සමහර රටවල්, රජයන් ඒ රටට ගැලපෙන්නේ නැති එහෙමත් නැත්තම් එයාලගේ ප්‍රතිපත්ති වලට යටත් නැති වෙබ් සයිට් ඒ රටේදි යන්න බැරි වෙන්න Block කරනවා. ඒ විතරක් නෙවේ සමහර පාසල්, ආයතන, පන්ති යන ස්තාන වලත් ඔය විදියට සමහර Web Sites Block කරලා තමයි තියෙන්නේ උදාහරනයක් කීවොත් FACEBOOK.


ඉතින් ඔයාලා දන්නවානේ පහුගිය අවුරුදු දෙක තුනේදි ලංකාවේත් මේ විදියට ගොඩාක් වෙබ් අඩවි තහනම් උනා. අපිට ඒවා වැඩක් නෑ අද මම කියන්නම් ඔයාලට මේවගේ Block කරලා තියන Web Sites වලට එම Block කරලා තියන තැනදීම යන විදිය. ඒ කියන්නේ Block, Unblock කරන්නේ කොහොමද කියන එක. හරිනේ.
මෙවිදියේ software ගොක් තියනවා ,අද මම ඔය ඔක්කොටම දා ගන්න පුලුවන් එකක්ක දෙන්නේ ඉස්සෙල්ලා මේක බා ගන්නකො ඉ පස්සේ මම  විස්තර කියන්නම්.

මෙතනින් බා ගන්න​


මේ විදියට රතු පට්න් තියනවනම් ඔබව hotspot සමග එක්වී නොමැත.ඔබ පලමුව connect කිරිමෙන් ඔඋන් සමග එක්වේ.


මේ විදියට කහ පට්න් තියනවනම් ඔබව hotspot සමග එක්වෙමින් පවති



මේ විදියට කොල පට්න් තියනවනම් ඔබව hotspotසමග එක්වි ඇත,ඔබට දැන් ඔනම දෙයක් කිරිමේ හැකියාව ඇත.ඔබට අවශ්‍ය දේ ඉටූකරගැනිමෙන් පසු නැවත disconnectකිරිමට මතක තබා ගන්න​,





මෙය අවශ්‍යම වු විටක ප්‍රයොජනයට ගැනිමට පමනක් මතක තබා ගන්න​. එහෙනම් මම ගියා,,,
 සදා ජය​.....

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment