Monday, 11 August 2014

215. ඕනම DVD film එකක් සුපිරි qualityටම​ අඩුකර ගමු

ඕනම DVD film එකක් සුපිරි qualityටම​ අඩුකර ගමු




ඔන්න යාලුවනේ මම අදත් software එකක් අරගෙනයි අවේ.ඉතින් යලුවනේ මේ software එකේ නම තමයි DVDFab .මෙකෙන් අපිට පුලුවන් අපිට ඔන කරන ඕනම dvd film එකක් quality අඩුනොකට එක පොඩ් කරගන්න​.

ඒ කිවුවේ අපි ආසකරන dvdfilm එකක් තියෙයි කියමුකෝ.මෙක අපිcomputer එකට save  කරගන්න  ගියොත් 4gb විතර යනවනේ ඉතින් මෙකෙන් පුලුවන් 700mbකත විතර අඩුකරගන්න​.නිකන් ඔයාගේ pc එකේ  ඉඩ නාස්ති කරන්න ඔනනැ නේ. .ඒ වගේම .avi .mp4 .mkv වගේ ඔනම format එකකින් මේ ෆිල්ම් එක අපේ pc එකට සේව් කරගන්න පුලුවන්.එහෙනම් බාගෙනම් බලන්නකෝ..

මමත් ගියා....
සදා ජය​...

මේ video එකත් බලන්න

එ වගෙමයි පහලින් තවත් විස්තර බලා ගන්න ...



DVDFab "DVD to DVD" FEATURES:-

A. DVD to DVD

1. 8 DVD to DVD copy modes available: Full Disc, Main Movie, Split, Customize, Customize Split, Clone, Merge and Write Data.
2. Full Disc: All movies, menus and trailers, is copied to a DVD with just one click.
3. Main Movie: Just copy the movie, with specific audio/subpicture.
4. Split: Copy a DVD-9 onto two DVD-5 discs with 100% quality, and preserve original menus on both discs. Ideal for episodic/season DVD movies, TV series, etc.
5. Customize: Personalize your DVDs! Want to make a DVD with only your favorite titles? How about cutting out those annoying commercials? Or selecting specific audio/subpicture? No problem! You can select just your favorite titles, specify the title playback order, with or without original menus, to create a DVD with only the stuff you want!
6. Customize Split: Copy a DVD-9 onto two DVD-5 discs using "Customize" way. Ideal for episode/season DVD.
7. Clone: Make perfect 1:1 bit-to-bit copy of DVDs:

* Make perfect dual layer DVD copy by using the original layer break position.
* Copy data DVD disc, like PS2 DVD.

8. Merge: Combine several titles of several sources into one DVD:
* Combine two DVD-9 like "The Lord of the Rings" into one DVD-9.
* Merge season DVDs to fewer discs.
* Create your own special features collection disc.
9. Write Data: Burn existing DVD folder or ISO image file to DVD writer, or convert DVD folder to ISO image file.
10. Burn to any blank DVD Disc (DVD+R/RW, DVD-R/RW, DVD+R DL, DVD-R DL).
11. Constantly updated to support latest DVD burners and blank DVD discs.
B. Benefits
1. Remove all DVD copy protections, like CSS, CPPM, RC, RCE, APS, UOPs, ARccOS, RipGuard, FluxDVD, CORE X2, etc.
2. Constantly updated to support latest DVD copy protections.
3. Very fast copying speed, normally it's about 10 - 20 minutes.
4. Backup scratched/dirty disc:
* Even if some information (IFO) cannot be read, you can still copy Main Movie or Customize.
* Recovery from DVD reading (VOB) error.
5. Support both NTSC and PAL DVD.

6. Preview title like real DVD player.


මෙතනින් බා ගන්න


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment