Desktop එක පිලිවෙලට තියාගමු

ඉතින් යලුවනේ ඔන්න කොහොමද ඔයාලට. ඔන්න අදත් මම වට්න කියන sotware එකක් අරගෙන තමයි අවේ...
ඔයල කොහොම වැඩ කලත්Desktop පිලිවෙලකට නැත් නම් පොඩ්ඩක් අවුල් නේ..
ඔන්න මම සුපිරිම දෙයක් හොයගෙන අවා මෙකෙන් පුලුවන් ඔයාලගේ Desktop එක පිලිවෙලකට ලස්සනට තියාගන්න.
මේ ට්ක බලන්නකෝ





මේ videoඑකත් බලන්නකෝ
එහෙනම් බා ගෙන ඔයාගෙ Desktop එකත් ලස්සනට තියාගන්නකෝ.
එහෙනම් මමත් ගියා.
සදා ජය...
මෙතනින් බා ගන්න.
No comments:
Post a Comment