Windows 7වල Boot Screen එක වෙනස් කරමු...
ඔන්න යාලුවනේ Windows 7 වල ගොඩක් දේවල්
වෙනස් කරන්න පුලුවන් උනාට හැමදාම එකම විදියට තියෙන boot screen එක වෙනස්
කරන්න බැහැනේ. අද කියන්න යන්නේ boot screen එක වෙනස් කරන හැටි ගැන. මේක
කරන්න පොඩි software කෑල්ලක් download කරගන්න ඕනි.මේකෙන් තමන්ට කැමති
විදියට boot screen හදන්නත් පුලුවන්..
ඉස්සෙල්ල මෙතනින් මෙක බාගෙන ඉන්නකෝ
(3.7 MB)
ඕක Download කරගත්තට පස්සෙ windows 7 boot updater කියන එක run කරගන්න.. දැන් මෙහෙම පෙනෙයි..
මම කියලා දෙන්නම් මේ පහල තියෙන boot screen එක දාගන්නෙ කොහොමද කියලා..
1. File >>> Load boot skin කියන එක click කරන්න..
windows 7 boot screen animated gif
2. මම ඔය download කරන්න දීලා තියෙන file එක ඇතුලෙ තියෙනවා win8concept කියලා file එකක්. අන්න ඒක browse කරලා තෝරලා දෙන්න.
3. දැන් play button එක ඔබලා බලන්න පුලුවන් animation එක කොහොමද කියලා.. ඒක හොදනම් apply කියන button එක click කරලා boot screen එක දාගන්න.. ඕනිනම් message1 , message2 කියලා තියෙන තැනුත් වෙනස් කරලම apply කරන්න..
ඔයාලට ඕනතරම් boot screen මෙතනින් ගිහින් බාගන්න පුලුවන්
welcome screen එකchange කරගන්න tune up දන්නවනේ, එහෙනම් මම ගියා,,,,,,,,,
සදා ජය
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment