Wednesday, 9 July 2014

055. VIDEIO එකක් DESKTOP එකේ BACKGROUND එකට දාගන්න. (ලොකු අයියල කරන වැඩක්)

VIDEIO එකක් DESKTOP එකේ BACKGROUND එකට දාගන්න.
(ලොකු අයියල කරන වැඩක්)


   


ඔන්න ඉතින් යාලුවනේ මෙච්චර දවසකටඔයාලට කවුරුවත් නොදිපු දෙයක් දෙන්න හදන්නේ.මෙකත් ට්ක දෙනෙක් දන්නවා නොදන්න අය බලගන්නකෝ.

ඔයාලා දන්නවා  desktop එකේ background එකට wallpaper දාන්න​,themesදාන්න එත් ඔයාලා දන්නේ නැනේ   desktop එකේ background එකට video එකක් දාගන්න.ඔය ගොඩක් film වල එහෙම යන්නේ දැකල ඇතිනේ.computer වැඩ දන්න ලොකු අයියලා එහෙම දාලතියෙන්නේ අන්න ඒ වගේ දෙයක්.මෙක කරන්න හරිම ලෙසියි ඔයලත් කරල බලන්නකෝ මෙහෙම පුලුවඳ කියලා........


මේක vlc media player එක ඕන වෙනවා.ඔයා හිතන් නැතුව ඇති මෙකෙන් මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියලා.ඔයා ලග vlc media player එක නැති වෙන්න බැ නැත්නම් මුලින්ම මෙතනින් අරගෙන බා ගන්නකො.

මුලින්ම vlc media player එක open කරලා
1කෙ මෙ විදිහට Setting හදා ගන්න
Tools - preference  යන්න

ඉට පස්සෙ ඔයට මෙ වගෙ වින්ඩොව් 1කක් පෙන්නයි


වම් පැත්තේ තියන  Video 1ක කිලික් කරන්න කරලා , Output 1ක  කෙලින් තියන​ බාර් එකෙන් DirectX (Direct draw)Video Output තොරන්න.

ඉට පස්සෙ Save කරන්න

ඔයාට ඕන video එක ඔපන් කරලා ඊට පස්සෙ video එක උඩ right click කරපුවාම එන menu එකේ තියනවා video කියලා sub menu එකක් ඒකේ තියනවා Sat As Wallpaper කියලා එකක් ඒකට click කරන්න එතකොට play කරපු video එක desktop එකේ background එකට එනවා ඊටපස්සේ vlc player එක minimize කරලා දාන්න.  

කොහොමද වැඩේ හොදයි නේද​. ඔයත් කරල බලන්නකෝ.......
මමත් ගියා....

සදා ජය​....


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment