Wednesday, 16 July 2014

086. ඔබේ පරිගනකය on වන විට ඔබේ නම කියවිමට සකසමු

ඔබේ පරිගනකය on වන විට ඔබේ නම කියවිමට සකසමු



ඔබේ පරිගනකය ඔබේ නම හො වෙනත් ඔබට කැමති කුමක් හො නමක් කියවා on වෙනවා නම් මරු නෙද එහෙම සුපිරි ගේමක් දෙමුද.හොදයි පහල තියන විදිහට කරන්නකො…………….

1.මුලින්ම notepad එකක් open කරගන්න.
2.පහල දී ඇති code එක notepad එකට paste කරන්නකො.

Dim speaks, speech
speaks="Your Text Here"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks

3. ඔබට කැමති වචනය ඉහත code  එකෙ Your Text Here  යන්න මකා එතැන​ Type කරන්න.
4.හරි දැන් මෙය save කරන්න ඔනෙ.
5.save කිරිමෙදි ඔබෙ නම.vbs ලෙස save කරන්න.

DANUMPOTHA.vbs

6.හොදයි අපි දැන් මෙක on වෙනකොට දාගන්න ඔනෙ.එකට පහල දී අති විදියට ගිහින් දාගන්නකෝ
7.මුලින්ම Start  ගියා,එතන තියන All Programs ගියා ,ඒ එන ලිස්ට් එකේ පහලට වෙන්න Startup  ඇති කියල එකක් Right Click කරල​(ඩබල් ක්ලික් කරන්න යන්න එපා) ඒක​Open කර ඔබ සකසා ගත් file එක copy -pasteකරන්න.
8.දැන් පරිගනකය restart කරන්න.
සදා ජය​.....


(මෙය AMILAD බ්ලොග් අඩවියෙන් උපුටාගැනිමකි)



ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment