ෆෝන් වලටත් යට ඇදුම් ඕන වෙයිද ?
ස්මර්ට් පොන් කවරනම් ලොකෙ ඔන තරම් තියනාවා.ඒ නමුත් එක එක පොන් කවර ජනප්‍රිය තරුනපරපුර අතරේය.
රොසපාට කවරදාපු පොන් ගැහැනු ලමයිගේ ලාලිත්‍ය වැඩ්කරන අතර.වෘතිමය ගෟරවය ආරක්ශාවෙන පරිදි කලුපාට පොන් පාවිච්චි කිරිමට තවත්අය කැමතියි.
ඔය මොන පොන්කවර පාවිච්චිකලත් පොන් එකේ
home බොත්තම තියෙන්නේ අනාරෂිතවයි,සෙල්ලම් බඩූනිෂ්පාදනයලකරන ලොව විෂාලතම
කර්මාන්තෂාලාව මෙයට විසදුමක් සොයාගෙන Bandayi කම්පැනිය පොන් වලට යට ඇදුම්
හදුන්වලා දෙන්න පටන් අරගෙනSmart Phone Panty යනුවෙන් ඔවුන්
මෙම උපාංගය හදුන්වලා දිල තියෙන්නේ ඇත්තටම මෙම ඇදුම විශේෂ සේවයක්
නම් සපයන්නේ නැත.
Bandayi ආයතනය මෙම යට ඇදුම් හදුන්වාදුන්නේ පසුගිය මාර්තු මාසයේ මේ වනවිට එම ඇදුම් ඉතා සාර්තක ලෙස විකිනි අවසන් වි තිබෙනවා.
එම සාර්තකත්වය වුපයොගි කරගෙන මෙම අය දැන්
අමුතුම තාලයේ නානාප්‍රකාර යට ඇදුන් හදුන්වා දෙන්න පට්න් අරගෙන.සිලිකන්
වලින් නිපදවා ඇති මෙම අදුන් ඇදෙන සුලු බාවය නිසා බොහොමයක් ස්මාර්ට් පොන්
වලට ගැලපෙනවා.ඩෝලර් 2 කට වගේ මුදලකට මෙය
ලබාගත හැක.
No comments:
Post a Comment