Youtube වෙත අලුත් අංගයක් එක්වේ..!
Google විසින් දින කිහිපයකට පෙරYoutube
වෙත අලුත් අංගයක් එකතු කරනු ලැබූවා. ඒ අනුව මින් පසුව සෑම youtube වීඩියෝ
පටයක් සඳහාම තත්පර 3ක කෙටි හැඳින්වීමේ වීඩියෝවක් (3-second intro clip)
ඇතුලත් කල හැකියි.
සෑම youtube channel එකක් සඳහාම වලංගු මේ
පහසුකම සක්‍රීය කර ගැනීම සඳහා කෙටි වීඩියෝපටයක් unlisted ලෙස upload කර
InVideo Programming පිටුවේ “Add a channel branding intro” හි ඔබට අවශ්‍ය
වීඩියෝව තෝරාගැනීම කළ හැකියි.

කෙසේ වෙතත්, මෙම වීඩියෝ පටය වෙළෙඳ
දැන්වීම්, අනුග්‍රහක දැන්වීම් හෝ භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය සඳහා භාවිත කළ
නොහැකි බව එම සමාගම සඳහන් කරයි.
සදා ජය.......
No comments:
Post a Comment