Wednesday, 6 August 2014

194. windows හොරකොපි පාව්ච්චි කරන අයට විතරයි.

windows හොරකොපි  පාව්ච්චි කරන  අයට විතරයි.



ඔන්න අපේ යාලුවන්ට වට්න්නම දෙයක් අරගෙනයි ආවේ.මේව දෙන්නේ DANUM POTHIN විතරයි කියලත් කියන්න ඕන.වට්නාම දෙයක් කියලා තෙරෙන්න ඇතිනේ මාතෘකාව දැක්ක ගමන්.

ඔයාටත් කලු screen එක ඇවිත් තියද ?ඔයාලා දන්නවා අද වෙනකොට ලංකාවේ windows හොරකොපි බාවිතය 98% කටත් ඉහලයි කියලා.ලංකාවේ විතරක් නෙවෙයි ලොකේ බොහෝ රට වල් use කරන්නේ මෙහෙම තමයි.ඒවා බැරිවෙලාවත් upadate වෙන්න try කලොත් microsoft එක ඒ හොර කොපිය අල්ලනවා. ගොඩක් අය windows දාලා diable windows update කරන්වා.දැන් අපේ යලුවෝ නිතරම නෙට් එකේ ගැවසෙන නිසා අවදානම වැඩ්‍යි නේද​.










ඔන්න ඕකට තමයි විසදුම ගෙනාවේ.ගිනිපෙල්ලෙන් බැට  කාපු එකා කනාමැදිරි එලියට්ත් බයයිලුනේ ගිනි පෙල්ලෙන් තාම බැට කාල නැත් නම් මේ ලිපියේ වට්නාකම නොතෙරෙයි බැට කාපු දවසට ඇවිත් මෙතනින් බාගේන වැඩේ කරගන්න
​(කොහොමද මගේ ටෝක් එක ඇඩේනවනේ)

මේක කරන්නේ මෙහෙමයි. මේ softwareඑක ඉස්සෙල්ල බාගන්න​.

මෙතනින් බා ගන්න​.


දැන් මේ software එක extract කරගෙන install කරගන්න. 


එතකොට computer එක restart කරන්නද කියල ඇහුවොත් yes දෙන්න. එතකොට කලු පාට background එක ඉවත් වී තිබෙනු ඔබට දැකගත හැකි අතර microsoft  මගින් ලබාදෙන update නොමිලේම ලබාගත හැකි අතර update වුනාම ඔබේ පරිගනකයට කලින් පැමිනි පණිවුඩය එන්නෙත් නෑ.
සදා ජය​.......


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment