Sunday, 24 August 2014

281. ඔබේ පරිගනකය Slow ද ????(part 2)

ඔබේ පරිගනකය Slow ද ????(part 2)

දැන් කියල දෙන්න යන්නේ තවත් පොඩ් tricks එකකක්.මෙකෙන් කරන්නෙත් ඔයගෙ පරිගනකය slowනම් ඒක නැති කරගන්න පොඩ් දෙයක්.මම මිට කලිනුත් මේ වගේ ලිපියක් දාල ඇති .

මෙකත් හරිම ලෙසි දෙයක් කරන්න තියෙන්නෙ.computer එක start වෙනකොට (startup) ගොඩක් software run වෙන එක නවත්තන්නෙ කොහොමද කියලා.

 computer එක on වෙනකොට ඒ හැම එකක්ම RAM එකෙන් load කරගන්නවා. එක නිසා කරන්න හදන්නෙ ඒ load වෙන program මොනවද කියලා බලලා ඕන නැති ඒවා remove කරන්නයි.

Run එකට ගිහින්(windows key+R

in windows 7 can input search )


 MSCONFIG කියලා type කරන්න.





startup select කරලා එන list එකේ අපට on වෙනකොට අවශ්‍ය නැති program වලට තියන ටික් එක ඉවත් කරන්න.

සැලකිය යුතුයි:

පරිගනකය strat වනවිට start වියයුතු software විශාල ප්‍රමානයක් ඇති බැවින් ඔබ හොදින් දන්නා appication වලට පමනක් මෙය කරන්න.system files වලට මේක කරන්න එපා...

එහෙනම් හරිනේ .
අපි ගියා......
සදා ජය​.......

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

No comments:

Post a Comment