Shutdown, Restart, Log off button 3ක් හදා ගැනීම
start menu එකට Shutdown, Restart, Log
off button 3ක් add කරගන්න. Windows 8 තියන අයට නම් මේක ලොකු උදව්වක් වෙයි.
මොකද win 8 වල shutdown එක එකපාරම එන්නේ නැනේ.
ඔයාල මේ පහල තියන code එක copy කරගන්න.
set WshShell = WScript.CreateObject("WScript.Shell")
strStartMenu = WshShell.SpecialFolders("StartMenu")
set oShellLink = WshShell.CreateShortcut(strStartMenu & "\Shutdown.lnk")
oShellLink.TargetPath = "%systemroot%\System32\shutdown.exe"
oShellLink.Arguments = "-s -t 0"
oShellLink.WindowStyle = 1
oShellLink.IconLocation = "%systemroot%\System32\shell32.dll,27"
oShellLink.Description = "Shutdown Computer (Power Off)"
oShellLink.WorkingDirectory = "%systemroot%\System32\"
oShellLink.Save
Set oShellLink = Nothing
set oShellLink = WshShell.CreateShortcut(strStartMenu & "\Log Off.lnk")
oShellLink.TargetPath = "%systemroot%\System32\shutdown.exe"
oShellLink.Arguments = "-l"
oShellLink.WindowStyle = 1
oShellLink.IconLocation = "%systemroot%\System32\shell32.dll,44"
oShellLink.Description = "Log Off (Switch User)"
oShellLink.WorkingDirectory = "%systemroot%\System32\"
oShellLink.Save
Set oShellLink = Nothing
set oShellLink = WshShell.CreateShortcut(strStartMenu & "\Restart.lnk")
oShellLink.TargetPath = "%systemroot%\System32\shutdown.exe"
oShellLink.Arguments = "-r -t 0"
oShellLink.WindowStyle = 1
oShellLink.IconLocation = "%systemroot%\System32\shell32.dll,176"
oShellLink.Description = "Restart Computer (Reboot)"
oShellLink.WorkingDirectory = "%systemroot%\System32\"
oShellLink.Save
Set oShellLink = Nothing
Wscript.Echo "Created Shutdown, Restart and Log Off buttons by PC Machanics"
දැන් එක notepad එකේ paste කරලා save as ගිහින් Save type එකට All type විදියටයි Name එකට “ shutdown.vbs ”
කියලයි දීලා save කරගන්න. දැන් ඒක double click කරන්න. වැඩේ හරි කියල
පොඩි message box එකක් එයි. දැන් computer එක restart කරලා බලන්න. ලස්සනට
button 3ක් හැදිලා ඇති start menu එකේ.
ඒ බොත්තම් තුන හැදෙන්නේ C:/ එකේ start menu folder එකේ. උදාහරණයකට
“C:\Users\*****\AppData\Roaming\Microsoft\Windows\Start Menu” කියන තැන. ඔයාලට පුළුවන් ඕනි නම් ඒ icon වල shortcut desktop එකට දාල තියාගන්න.
“C:\Users\*****\AppData\Roaming\Microsoft\Windows\Start Menu” කියන තැන. ඔයාලට පුළුවන් ඕනි නම් ඒ icon වල shortcut desktop එකට දාල තියාගන්න.
No comments:
Post a Comment