Saplings theme එක

ඔබ ස්වබාව සවුන්දර්ය ප්‍රිය කරන කෙනෙක්
නම් අනිවාර්යෙන්ම ඔබ, මේ විවිද පැලෑටි සම්බන්දව නිර්මාණය කර තිබෙන saplings
theme එකට කැමති වන බව මට විස්වාසයි. කුඩා ප්‍රමාණයේ ගස් හා පැලෑටි වල
බොහොම අපුරු wallpapers රැසක් මෙම theme එක සමග තිබෙනවා.
බා ගෙනම බලන්නකෝ කොහොමදා කියලා
මෙතනින් බා ගන්න.
No comments:
Post a Comment