Sunday, 10 August 2014

209. Mouse එකේ වැඩ keyboard එකෙන් කරන super භංඩේ

Mouse එකේ වැඩ keyboard  එකෙන් කරන super භංඩේ



ඉතින් යාලුවනේ ඔන්න අදත් මම පොඩි පාමක් කියල දෙන්නයි හදන්නේ,මේක නම් ඇවිල්ල ඔයාලට ගොඩාක් වටින කියන Software කෑල්ලක් කියලා මට ෆුල් සුවර්. හරි හරි අපි එහෙනම් ඉක්මනට බලමුකෝ මේ මොකක්ද කියලා නේද?

 Neat Mouse මේ කියන්නේ චුටිම චූටි සොෆ්ට්වෙයා කෑල්ලක්. ඔයාගේ Mouse එක වෙනුවට keyboard එකෙන් වැඩ කරන්න පුලුවන්. ඉතින් අපිට මේක ගොඩාක් වැදගත් වෙනවා අපේ Mouse එකට ලෙඩක් ආවොත් හරි Mouse එක කැඩුනොත් හරි. මේක මරුවට වැඩ කරනවා ඔය අනිත් ඒවා වගේ නෙවේ එල කිරි වගේ වැඩ. 

මෙන්න පල්ලේහා තියනවා ඒකෙන් කරන්න පුලුවන් වැඩ කෑලි ටිකයි Default එන Keyboard එකේ Buttons ටිකයි. ඕවා අපිට ලේසි විඩියට වෙනස් කරගෙන උනත් වැඩ කරන්න පුලුවන්.



ආ. මේක වැඩ කරන්න ගොඩාක්ම පහසුයි ඒකට හේතුව තමයි මේකේ Default එන Keys ටික Number Pad එකත් එක්කන් තමයි වැඩ කරන්නේ පල්ලෙහා බලන්නකෝ වැඩේ කොච්චර ලේසිද කියලා.



මරු නේ හරි හරි එහෙනම් මෙන්න තියනවා මේකේ විස්තරය English වලින් ඒකත් බලලම පල්ලෙහා තියන ලින්ක් එකෙන් මේ පොඩි වැඩ කාරයාව ඔයාගේම කරගන්න 


Key features of NeatMouse:

NeatMouse can be activated by one of the following keys: Num Lock, Scroll Lock, Caps Lock.
Select one of the Ctrl, Alt or Shift buttons for alternate speed modifiers. When this button is pressed, mouse pointer moves with alternate speed.
Specify regular and alternate mouse speed.
Bind keys for moving mouse left, right, up and down.
Bind keys for left mouse button click, right mouse button click, middle mouse button click.
Bind keys for scrolling up and down
.
එහෙනම් ඔක්කොම හරි නේද​/ මමත් ගියා....
සදා ජය​......

මෙතනින් බා ගන්න​.

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment