Gmail වල තවත් ට්‍රික්ස් එකක්
ඉතින් යලුවනේ ඔන්න අද මම කියල දෙන්නේ ඔයට වැදගත් වන දෙයක්.අද වනකොට ගොඩක්ම අයට තියෙන්නේ gmail නිසා මේක අනිව ඔයාලට වැදගත්වන ලිපියක් වේවිඅද කියල දෙන්නේ ඔයාගේ gmail ගිනුමට එන
spam emails, automatically delete
කරන්නේ කොහොමද කියලා,
ඉතින් ඔබට මෙවැනි spam messages ගොඩක් ලැබෙනවානම්, ඒ
වගේම ඒ emails delete කරන එක ඔබට වදයක්නම්, ඔබට පුළුවන්
ඔබේ Spam Folder එකට ලැබෙන ඒ සියලුම spam emails, automatically delete වෙන අයුරින් Gmail filter එකක් හදාගන්නට. හැබැයි ඉතින් සමහර අවස්තාවලදී, සමහර genuine ඊ මේලුත් spam folder එක වෙත යන අවස්ථා තිබෙනවා. ඉතින් එවැනි අවස්තාවලදී නම් මෙම ක්‍රමය ඔබට අවාසිදායක වෙන්න පුළුවන්. නමුත් අවුලක් නැහැ. මොකද delete වෙන සියලුම massages, Trash Folder එකේ තිබෙන නිසා.
ඔබට ලැබෙන බොහොමයක් Spams emails
බොහොමයක්ම වෙළද දැන්වීම්, phishing websites, එහෙමත් නැතිනම් ඔබ යම් මුදල්
ත්‍යාගයක් දිනා ඇති බව පවසමින්, ඔබගේ පුද්ගලික විස්තර ලබාදෙන ලෙස පවසමින්
ලැබෙන emails දක්වන්න පුළුවන්. Gmails හී තිබෙන filters මගින් එවැනි Emails
පණිවිඩ, inbox එකට ලැබීම අවහිර කර, ඒවා spam folder එකට යොමු කරනවා.
මෙක කරන්න හරිම ලෙසියි මේ පහත විදඉයට ඔයත් හදගන්නකෝ..
මුලින්ම Gmail හි “Settings” open කරගන්න.
එහි ඇති Tabs වලින් “Filters” Tab එක තෝරන්න.
පසුව “Create a new filter” යන්න මත ක්ලික් කරන්න.
මීලගට පහත රුපයේ පරිදි windows එකක් open වේවි. එහි “Has the words” යන field එක යටතේ in:spam ලෙස type කරන්න.
අනෙක් fields වල කිසි දෙයක් type නොකර, පහත ඇති “Create filter with this search” යන්න මත ක්ලික් කර ලැබෙන windows එක ක්ලික්
මීලග window එකේදී පහත රූපයේ පරිදි
“Delete it” යන්න හා “Also Apply filter to” යන්න ඉදිරියෙන් ඇති කොටුවට
tick mark එකක් දමා “Create Filter” යන්න ඔබන්න.
දැන් ඔබේ සියලුම spam messages,
automatically delete වෙන අතර, මින් පසු, ඔබේ Spam folder එකේ කිසිදු spam
email පණිවිඩයක් ඔබට දැක ගැනීමට ලැබෙන්නේ නැහැ.
No comments:
Post a Comment