මෙන්න Desktop එකට පට්ට වැඩකැල්ලක්.

අද නත්තල් සමරන අපේ සහොදර යාලුවන්ට සතුට සාමය සපිරි ප්‍රිතිමත් සුභ නත්තලක් වේවා කියාලා ජිව්තය අඩවියේ සිට්න සියලුම සාමජිකයන් වෙනුවෙන් ජිවිතය අඩවියෙන් සුභ පතනවා.
ඔන්න යලුවනේ අද ගෙනාවේ මරුම සොෆ්ට්වෙයා එකක්.
ඔයගේකොම්පියුටරෙ හැමදාම එක වගේ තියගන්න බැනේ. පොඩ්ඩක් හැඩ කරල ගන්න එපාය.මෙ සොෆ්ට්වෙයා එක මගින් අපිට ඩෙස්ක්ටොප් හැඩකරගන්නවා වගෙම සොෆ්ට්වෙයා ශොට් කට් මගින් ඔබේ වැඩ පහසු කරගන්න පුලුවන්.
මේ ඩෙස්ක්ටො එකෙ නම තමයි rocket dock .ඔය හැමදාම දකිනවට වඩා වෙනස් විදියක් මෙ ගැජැට් එක මගින් අමුතුම ලස්සනක් දැක ගන්න පුලුවන්.ස්ලෝ වෙන්නෙත් නෑ.
එහෙනම් බා ගෙන බලන්නකො.
මම ගියා එහෙනම්.
සදා ජය,,,,



මෙතනින් බා ගන්න.
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment