Tuesday, 19 August 2014

255. Desktop එකේ icon වල shortcut arrow එක අයින් කරමු

Desktop එකේ icon වල shortcut arrow එක අයින් කරමු

සාමාන්යෙන් desktop එකට icon එකක් දැම්මාම shortcut arrow එකක් එනවනේ. කොහොමද බලමු එක ඉවත් කරගන්නේ. මේ පොඩි software  බාගන්නකො. 32bit හරි 64bit ඔයාට අදාළ එක බාගන්න.
එක install කරගෙන run කරලා no arrow කියල තෝරලා apply කරන්න. එච්චරයි...




  
 

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment