Sunday, 3 August 2014

175. ඔයාගේ ඇස් දෙක COMPUTER SCREEN එකෙන් ආරක්ශා කරගන්න.

ඔයාගේ ඇස් දෙක COMPUTER SCREEN එකෙන් ආරක්ශා කරගන්න.



මේක ඇත්තටම පුංචි Extension එකක් ඒත් මේකේ වටිනාකමනම් කියලා වැඩක් නෑ.මේක Facebook , Twitter  ,Google + හෝ අනෙකුත්  ඔයාලා අන්තර්ජාලයේ ඉන්නකොට ඔයාලා නොදැනුවත්වම පැය ගානක් එක දිගට Monitor එක දිහා බලන් ඉන්නවා.


ඉතින් එහෙම බලන් ඉන්නකොට මොනිටර් එකේ Brightness එක අඩු , වැඩි ප්‍රමාණය අනුව ඔයාගේ ඇස් දෙකට වන හානිය ගැන ඔබ සිතුවාද ?

එක දිගට මොනිටර් එක දිහා ඔබ බලන් ඉන්නකොට ඇස් පියවිලි වාර ගණන අප නොදැනුවත්වම අඩු වෙනවා.ඉතින් ඇස වියලි බාවයට පත්වෙනවා.ඒ වගේම Monitor එකෙන් ලැබෙන ආලෝකය අපේ ඇස් වලට අහිතකර වෙන්නත් පුලුවන්.


Programmer කරන අය දන්නවා ඇති මේ සීන් එක.ඒවගේම රෑට කාමරේ ලයිට් දාන්න ඕනෙත් නෑ මොකද මේකෙන් අපිට මොනිටර් එකේ එලිය අඩු කරන්න පුලුවන්.මොනිටර් එක රත් වෙන එක අඩු කරන්නත් පුලුවන් .
සමහර මොනිටර් තියෙනවා කොතරම් Brightness Adjust කරත් තමන්ට ඕනෙ ප්‍රමාණයෙන් හදා ගන්න බෑ.ඉතින් ඔයාලට දැන් ඒ ගැන වද වෙන්න ඕනේ නෑ.මේ Extension එක   ඔයාගේ ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එකට දා ගන්න.වෙනස වටහා ගන්න.


මෙන්න ගන්න.
 DANUM POTHA


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment