Tuesday, 5 August 2014

186. ශ්‍රවන ධාරිතාව බලාගන්න​

ශ්‍රවන ධාරිතාව බලාගන්න​


ඔන්න යාලුවනේ මම ඔයාට වට්නඅම දෙයක් අරගෙනයි අද අවෙ.අපි දුන්නොත් අයිත් වට්නම දෙයක් නේ.

අද කථා කරන්න යන්නේ ඔයාගේ  කන් දෙක ගැන​. ඒ කිවුවේ ඔයාගේ ශ්‍රවන දාරිතාව කොහොමද කියලා බලාගන්න පුලුවන්.

ඔයාලා අදික ශබ්ද වලට මුහුන දෙනවනම්.නිතරම හැන්ඩ්ප්‍රි,හෙඩ්පොන්,ඉයර්පොන් වගේ දෙවල් පව්ච්චි කරනවනම් යම් සැකයක් නැතුවම නෙමෙයින්නේ අන්න එකට ලොකු විසදුමක් මෙකෙන් දිල තියනවා.මෙක අද බලගන්න එක ඔයට වට්න්නේ ඉදිරි අනාගතයට.තවත් කියන්න දෙයක් නැ දැන් තෙරෙන්න ඇතිනේ........ 

අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා.හරි ඔයල මුලින්ම Start button එක click කරන්න, ඉට පස්සෙ පොඩි සද්දයක් ඇහෙන්ද ගන්නවා.ඊට පස්සේ frequency එක වෙනස් කර කර තමන්ට මොන පරාසය දක්වා ඇහෙනවද කියලා බල ගන්ට පුළුවන්.ඒ වගේම තමා left හා right කියන 2 මාරු කරලා වෙන වෙනම කන් 2ම බලාගන්ට පුළුවන්.


එහෙනම් මම ගියා.
සද ජය​........

මෙතනින් බා ගන්න







ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment