Tuesday, 12 August 2014

220. ඇන්ඩ්‍රොයිඩ් වල ලොක් එක ඔයාලගෙ පරිඝණකයට

ඇන්ඩ්‍රොයිඩ් වල ලොක් එක ඔයාලගෙ පරිඝණකයට




යලුවනේ ඔන්න අද කියල දෙන්නේ තවත් පට්ටම දෙයක් තමයි.ඔයාලා දැකල ඇතිනේ ස්මාර්ට් පොන් වල තියන Android lock  එක​.pattern  එක හොදද​.අන්න ඒක ඔයාගේcomputer එකට දැම්මොත් කොහොමට තියේවිද මම අද කියල දෙන්නේ Android pattarn ඔයාගේ computer එකට දාගන්න හැට්, මේක හරිම ලෙසි දෙයක්.

මුලින්ම මෙතනින් මේ software එක බගන්නකෝ.





පුරුදු විදෙයටම install කරගන්න​.ජෙනරල් එකේ සෙට්ටීන්ස් ට්ක මේ විදියට හදාගන්න​.උඩ එක විතරක් ඔන් කරන්න අනිත් එවා ඔයාලා කැමති විදඉයට හදාගන්න​. 


එහෙනම් අපි ගියා....
සදා ජය​......


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment