Sunday, 17 August 2014

244. ස්ටයිල් එකට රිගින්ටෝන් එකක් හදා ගන්න

ස්ටයිල් එකට රිගින්ටෝන් එකක් හදා ගන්න




 රිගින් ටෝන්  එකක් හොයාගන්න ගියාම ආයිත් මොනවද නේ,,,බෝරිං වෙච්ච රිගින් ටෝන් අතරේ තමන්ටම අනන්‍ය වෙච්ච රිගිං ටෝන් කෑල්ලක් හදා ගන්න මෙන්න එල සොෆ්ටුවක්.මේකෙන් අපි ලග තියෙන ඕනම එම් පී ත්‍රී එකක් අවශ්‍ය කොටස කපලා අරගෙන ෆෝන් එකට දා ගන්න පුලුවන්. එම් පී ත්‍රී කටර් එකක් වශයෙන් භාවිතා කරන්නත් පුලුවන්. එහෙනම් බාගෙනම් බලන්නකෝ.

මෙතනින් බා ගන්න.


 


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment