ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය පරිගණකයේ දෙවනි මොනිටරය ලෙස භාවිතා කරන්න
සමහර මෘදුකාංග භාවිතා කරද්දි මෙන්ම විවිධ
හේතු නිසා අපට අපේ මොනිටරය ඉඩ මදි වෙන අවස්ථා තියනවා. ඒ අවස්ථා වලදි අපේ
ඩිස්ප්ලේ එක වෙන මොනිරටයකට එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. නමුත් අපි ළඟ
මොනිටර් දෙකක් නැත්නම් ? අන්න ඒ අවස්ථා වලදි ඔබේ ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල්
දුරකථනය භාවිතා කරන්න පුළුවන්.
Android-iDisplay
මේ ඇප් එක iDisplay කියල හඳුන් වනවා. ඔබ
මුලින්ම එහි ඩෙස්ක්ටොප් මෘදුකාංගය බාගත යුතුයි. අනතුරුව ඇන්ඩ්‍රොයිඩ්
දුරකථනය සඳහා ඇති ඇප් එකත් බාගත කරගෙන ස්ථාපනය කරගන්න.
පරිගණකයේ හා ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ සාර්ථකව අදාළ මෘදුකාංග ස්ථාපනය කළ පසු USB හෝ WiFi මාර්ගයෙන් එකිනෙක සම්බන්ධ කළ හැකියි.
එහෙනම් පහලි බාගන්න,
සදා ජය..........
Download Software For Windows
Download App For Android
No comments:
Post a Comment