Friday, 1 August 2014

169. සිංහලෙන් ඕමි ගහන්නෙ මෙහෙමයි

සිංහලෙන් ඕමි ගහන්නෙ මෙහෙමයි







ඔන්න යලුවනේ හැමදාම software දුන්නනේ,අද හිතුවා ඔයලට පොඩී game එකක් දෙන්න ඔන කියලා.මේක අපේ කෙනෙක් හදපු පොඩී game ක්.මේක අපි දන්නම එකක් නිසා ඔය කැමති ඇති කියල හිතනවා.

මේ game එකේ නම තමයි ' ඕමි ' ඔයා දන්නවනේ සෙල්ලම් කරන්න​.එහෙනම් බාගෙන සෙල්ලම් කරල හොදද කියල කියන්න. එහෙනම් මම ගියා.අලුත් ලිපියකින් එන්නම්.

මෙතනින් බා ගන්න​


No comments:

Post a Comment