ඔනම දෙයක් Animation විදියට හදල screen එකට දාගන්න.


ඔන්න යාලුවනේ මම අදත් අලුත් දෙයක් කියල දෙන්නයි හදන්නේ.මේකත් පට්ටම දෙයක්.අද කියල දෙන්නේ ඔයාට ඕන විදියක video එකක් Animation එකක් විදියට ඔයාගේ screen එකට දා ගන්න විදියක්.මේකනම් ගොඩක්ම ලේසියි.මම පහලින් software එකක දාල ඇති එක බාගන්නකෝ චුට්ම චුට් එකක් install කරන්න දෙයකුත් නැ.
මෙක කියල දෙන්න දෙයක් නැ ඔයාට තෙරෙවි ගොඩක්ම ලෙසියි.


Text උනත් Animate කරගන්න පුලුවන්.



එහෙනම් පහලින් බා ගන්නකෝ.ඔන්න අපිත් ගියා.......
සදා ජය.......
මෙතනින් බා ගන්න.
No comments:
Post a Comment