Saturday, 30 August 2014

310. ඔබේ පරිගණකයේ ඔබ නොදන්නා තොරතුරු බලාගන්න ආකාරය

ඔබේ පරිගණකයේ ඔබ නොදන්නා තොරතුරු බලාගන්න ආකාරය



                                  සමහරු පරිගණක භාවිතා කලාට ඔවුන් දන්නේ නැ තමාගේ පරිගණකයේ විස්තර. එම විස්තර බලාගන්නිම සදහා විවිධ වූ මෘදුකාංග අද වන විට නිපදවා ඇත. එහෙත් අද මම කියලා දෙන්න හදන්නේ කිසිම මෘදුකාංගයක් භාවිතා නොකර ඔබගේ පරිගනකයේ Host name , Os version, Os  manufacture, Os build type, Product ID, Original Install data, System boot time, System Type, Processor, Boot Device, Total Physical Memory,  Domain, Logon server වැනි බොහෝ ඔබේ පරිඝනක තොරතුරු ලබා ගැනීමට හැකිය.ඒ සදහා CMD එක තුල පොඩි command එක දෙන එක විතරයි තියන්නේ. හරි අපි බලමු කොහොමද එය කරන්නේ කියලා.
මුලින්ම start menu එකේ search bar එකේ ට්ය්ය්පේ කරන්න CMD ඉන් පසු පහල පින්තුරේ ආකාරයට ලැබෙන result එකට click කරන්න.

ඉන් පසු පහල පින්තුරේ ආකාරයට් ලැබෙයි වින්ඩොව් එකක්,




ඒතුල type කරන්න,   
Systeminfo

ඉන් පසු enter කරන්න. ඉන් පසු පහල පින්තුරේ ආකාරයට ලැබේ,


                     හරි ඔන්න දැන් ඔයාගේ පරිගණකයේ බොහෝ නොදන්නා තොරතුරු බලාගත් හැක.

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment