Tuesday, 26 August 2014

293. 3G සිග්නල් වැඩි කරගන්න ඕනද?

3G සිග්නල් වැඩි කරගන්න ඕනද?

3G,4G සිග්නල්.මේවා ඔබේ දෙසවනට හොඳින් හුරු පුරුදු ඇති. හරි ඉතින් මම දැන් කියලා දෙන්න යන්නේ 3G සිග්නල් අඩුනම් වැඩි කරගන්න විදියක් ගැනයි. මුලින්ම ඔයාලට පහත දාලා තියෙන බඩු ටික උවමනා වෙනවා.


1. HSDPA Dongle(මෙවා ඔයාලා ලඟ තියනවනේ)

[​IMG]

2. USB Extension cable ( 10 meter තියනවනම් හොඳයි 5ක් තිබුනත් ඇති)

[​IMG]

3. 8 Pieces of Single Core wires 

මොනවද කියලද බලන්නේ. ඔන්න E-Bay සයිට් එකෙන් ගෙදරටම ගෙන්න ගන්න
ලින්ක්-http://goo.gl/VzcrpU

(මේවා හොයා ගන්න නැති කට්ටියටත් ක්‍රමයක් තියනවා අවසානයටම රූපෙකුත් එක්ක)

[​IMG]



මුලින්ම USB කේබල් එක අරගෙන මේ පහත රූපයේ විදියට සකසා ගන්න. උවමනාවට වැඩිය ඔය Single Core wires දාන්න එපා 8 ක් විතර දාපුවම ඇති. ඊලඟට Single Core wires අගින් ටිකක් නමන්න.


[​IMG]


දැන් USB Cable එකට ඩොන්ගල් එක සවි කරන්න පහත විදියට.

[​IMG]


දැන් සිග්නල් වැඩි වෙනවා සුවර් එකටම ! හැබැයි පහත විදියටම කරොත් තවත් හොඳයි.

* ඩොන්ගල් එක සහිත USB Cable එක මුලු වල තියන්නේ නැතිව එළියට විවෘත්ව තියන්න(ඒ කියන්නේ අස්සක තියන්නෙ නැතිව උඩකින් එළියට වෙන්න තියන්න)

* හොඳට හිරු එළිය තියන හුලං තියන ස්වාභාවික පරිසරයක ඩොන්ගල් එක සහිත USB Cable තියන්න.


දැන් ඔය Single Core wires නැති කට්ටිය මේ පහත රූප වල තියෙන විදියට කරන්න. ඔන්න මුකුත්ම නැත්තන් ඇලුමිනිම් තේ ගොට්ටක් උනත් ගන්න පුලුවන්.
[​IMG]
[​IMG]
[​IMG]
[​IMG]

සදා ජය​...........
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment