1GB file එකක් 10MB තරමට compress කරගමුද ?
ඉතින් යලුවනේ අද කථා කරන්න හිතුවේ 1GB වගේ ෆයිල් කොහොමදාඑකක 10MBවගේ ගනනකට ආඩූ කරන්නේ කියලා
'' File Compressing '' මෙහි තියෙන
විශේෂත්වේ වෙන කිසිම file compressing software එකකට කල නොහැකි ලෙස අධික
ධාරිතාවක් සහිත file එහි ධාරිතාවයෙන් 99% ක් ප්රමාණය අඩුකර compress
කරනවා.ඒ කියන්නේ මෙම මුදෘකාන්ගයට 1GB තරම් ධාරිතාවක් ඇති file,10MB
ප්රමාණයට ධාරිතාව අඩුකර compress කරන්න පුළුවන්.මේකේ නම KBG
Archiver.Freeware ගණයට අයත්වෙන නිසා නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්.සමහර
අවස්තාවලදී මේක අපිට ගොඩාක් ප්රයෝජන ගෙන දෙන්න පුළුවන් software එකක්.
KBG Archiver මගින් compress කරන ෆයිල්
Output file format එක වෙන්නේ KBG Archiver මුදෘකාන්ගයටම විශේශිත file
format එකක්.මේ නිසා මෙමගින් compress කරන ෆයිල් නැවත Extract කරන්න
පුළුවන් වෙන්නේ මෙම මුදෘකාන්ගයෙන්ම විතරයි.මෙහි compression level කිහිපයක්
යටතේ file compress කල හැකියි.මෙම මුදෘකාංගය බාවිතා කිරීම සදහා ඔබගේ
පරිගණකයේ තිබිය යුතු අවම System Requirements වෙන්නේ,256Mb Ram හා 1.5GB
තරම් Processor යක් තිබීම පමණයි.
එහෙනම් බා ගෙනම බලන්නකෝ...
මමගියා එහෙනම්........
සදා ජය.......
මෙතනින් බා ගන්න
No comments:
Post a Comment