Ctrl + Alt + F
අද නිවාඩූ දවසනේ එක නිසා හිතුනා තව
ලිපියක් දාන්න ඔන කියලා.මෙක පොඩ් ට්‍රික්ස් එකක්. මෙකෙන් කරන්න පුලුවන් ඔයා
computer එකේ මොන වැඩක් කලත්ctrl + Alt + F එබුවගමන් ටක්ගල facebook
logවෙන්න.
කථා වැඩක් නැ මෙහෙම කරන්නකෝ.
(මෙම files, desktop එක තුලම save කල යුතුය)
2.ඒක save කරන්න .bat එකක් හැටියට(උදා- facebook.bat) save as typeඑක all files ලෙස දෙන්න.
3.දැන් ඒක උඩ right click කරල create shortcut දෙන්න.
4.දැන් ඒ හැදිච්ච shortcut එක උඩ right click කරල properties යන්න.
5.එතන shortcut tab එකේ shortcut key කියන තැන none කියල අත්තෙ.... none තියෙන තැන ක්ලික්ක් කරල keyboard එකෙන් f ඔබන්න. එතකොට එතන ctrl+alt+F කියල වෙනස් වේවි.
6.දැන් apply කරල ok කරන්න....
දැන් ඕනෑම වැඩක් කරමින් සිටින ගමන් ctrl + Alt + F එබුවම ඔයා fb වලට යාවි.වුවමනා කෙනෙක් දැමට එකතුකරගන්න.
එහෙනම් මම ගියා....
සදා ජය..
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment