Monday, 14 July 2014

080. ඔබේ Typing Speed එක ඔබම Check කරගන්න (Type කිරීමේ වේගය වැඩි කරගැනීමේ ක්‍රම )

ඔබේ Typing Speed එක ඔබම Check කරගන්න (Type කිරීමේ වේගය වැඩි කරගැනීමේ ක්‍රම )



 අද වන විට බොහෝ දෙනාගේ  Keyboard Typing කුසලතාව ඉතාමත් දියුණු වෙමින් පවතී.  එසේ වීමට ආසන්නතම හේතුව වන්නේ facebook chat කිරීම බව බොහෝදෙනාගේ මතයයි. සමහර අය වෙබ් සයිට් කරගෙන යාමේදී සෑම අවස්ථාවකම type කිරීමට අවශ්‍ය වේ. සමහර අය ඒවායින් තම typing කුසලතාව වර්දනය කරගෙන ඇති බවක් දක්නට ලැබේ.අද මමං ඔයාලට කියා දෙන්න හදන්නේ ඔබ type කරන වේගය පිළිබද ප්‍රතිපලය ඔබටම බලාගත් හැකි විදි 5ක්. ඇත්තටම කිව්වොත් මෙය online බලාගත හැකි ක්‍රමයකි. මෙම වෙබ් අඩවි වල අබියෝගය වන්නේ මිට කලින් මෙම වෙබ් අඩවි තුලට පැමිණි අය තබා ඇති වාර්තා බිද දැමීමයි.  හරි එහෙනම් කරලම බලන්න ඔබට එම වාර්තා බිද දැමිය හැකිවේද කියලා.

මුලින්ම පහල පින්තුර සහිතව ලබා දී ඇති වෙබ් අඩවි වලින් කැමති එකකට හෝ 5ටම ගොස් බලන්න එහි තිබෙන අබියෝගයන් ඔබට බිද දැමිය හැකි වේද කියා.

පළමු වෙබ් අඩවිය 




දෙවන වෙබ් අඩවිය 




තුන්වන වෙබ් අඩවිය                                                                                                                    




හතර වන වෙබ් අඩවිය                                                                                                               
                                               
                                        


පස්වන වෙබ් අඩවිය                                                                                                                 







                           හරි ඔන්න එහනම් මෙම වෙබ් අඩවි තුලට ගොස් ඔබ type කරන වේගය පිලිබදව ඔබම අත්හදා බලාගන්න​.



දිගටම රැදි සිට්න්න අප සමග​, අප ලග ඇති වට්නාම දේ ඔබ සැමට නොමිලේම බේදා දේනවා.
 


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment