Monday, 14 July 2014

076. මෙන්න online PDF convert කරගන්නා ආකාරය සහ තවත් files convert කරගන්නා විදි

මෙන්න online PDF convert කරගන්නා ආකාරය සහ තවත් files convert කරගන්නා විදි

අද වන විටබොහෝදෙනා තමාට අවශ්‍ය ලිපි ලේඛන සහ තමාට අවශ්‍ය කරුණු වැනි තමාට අවශ්‍ය දෑ Type කර ගබඩා කර තබාගන්නේ බොහෝ අවස්ථාවල word file තුලටය. තවද ගණිතමය කරුණු සටහන් කරන්න excel තුලය. Presentations හදන්නේ බොහෝ දෙනා power point තුලය.මෙවැනි දෑ MS Office files තුලම තබාගැනීම වඩා PDF files තුල ගබඩා කර තමා ගැනීමෙන් තමා Type කර දත්ත වෙනස් කිරිම්නට කිසිකෙනුකට බැරිය. එහෙත් word file එකක් තුල තිබ්බොත් එසේ නොවේ. වෙනස් කල හැකිය.මම අද කියා දෙන ක්‍රමය online කල හැකි ඉතාමත් කාර්යක්ෂම ක්‍රමයකි.මෙම වෙබ් එක මගින් word files PDF කරා පමණක් නොව තවත් බොහෝ Types සදහා convert කරගත් හැකය. එහෙනම් අපි බලමු කොහොමද මෙය කරන්නේ කියා.


මුලින්ම මෙම ලින්ක් එකට යන්න,

ඉන් පසු පහල පින්තුරේ ආකාරයට ‘1’ කියා ඇති තැනින් ගිහින් ඔබට PDF කිරීමට අවශ්‍ය file එක ලබාදෙන්න.
ඉන්පසු ‘2’ කියා ඇති තැනට ඔබගේ email එක ලබාදෙන්න.
‘3’ කියා ඇති තැනින් ඔබට අවශ්‍ය format එක ලබාදෙන්න.
‘4’ කියා ඇති තැනට click කර ඔබගේ file එක convert කර ගන්න.
‘5’ කියා ඇති තැනින් ඔබගේ PDF file එක ලබාගන්න. J
නිල් පාටින් කොටු කර ඇති ට්ඨානින් ඔබට අවශ්‍යනම් excel , power point වැනි documents convert කරගැනීමට එම නිල් කර ඇති ස්ථානයෙන් ගොස් කරගන්න.





ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




No comments:

Post a Comment