Folder Option ඇති නැති කරමු...
Virus නිසා ඔයාලගේ PC වල Folder Option
එහෙම නැතිවෙලා ඇති නේ...? ඒ වගේම ඒවා ගන්න සමහර අය Format කරන්නත්
ඇතිනේ...? අපරාදෙ නේද....? Format නොකර Folder Option ගන්න Try එකක් දාල
බලමුද අපි...! මෙන්න මෙහෙමයි...
ඉස්සෙල්ලම regedit කියල Run එකේ ගැහුවා....මෙන්න මේ වගේ,,,,

ඊට පස්සේ එන list එකේ මෙන්න මේ පිළිවෙලට යන්න......
1.Current User]
2.Software
3.Microsoft
4.Windows
5.Current Version
6.Policies
7.Explorer

ඊට පස්සේ දකුණු පැත්තේ එනවා No Folder
Option කියලා Reg Dword Value එකක් ඒක Double Click කරන්න ඊට පස්සේ එකේ
Value ඒක තියෙන්නේ 0 නේද ? ඒක 1 කරන්න දැන් Folder Option නැතුව ඇති ආයේ
ගන්නනම් 0 දාන්න.මේ වෙනස් කම කරට පස්සේ ReStart කරලා ගන්න.
සදා ජය..
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment