Torrentz මගින් නිවැරදිව Search කරන ආකාරය - 2
දැන් කියල දෙන්න යන්නේ පහසුවෙන්ම සහ
නිවැරදිව ටොරන්ට් එකක් සර්ච් කරන්න පුලුවන් ක්‍රමයක් ගැනයි........ඒ තමයි
ටොරන්ට් සර්ච් එන්ජින් මගින් සර්ච් කිරීම.........පොදුවේ භාවිතා වන සර්ච්
එන්ජිම තමයි http://torrentz.eu කියන්නේ...........මුලින්ම ඔය ගොල්ලන් ඒ සයිට් එකට යන්න...........
මම මෙතනදී Film එකක් සොයන ආකාරය කියල
දෙන්නම්........මොකද ඒක තමයි අමාරු වැඩේ............හරි මුලින්ම මම කලින්
දීපු ලින්ක් එකට ගිහින් ඕන කරන Film එකේ නම ටයිප් කරල අවසානයට Dvdrip කියල
දාන්න.........එහෙම කරන්නේ පැහැදිලි වීඩියෝ ඇති එකක් හොයා
ගන්නයි..........පහල රූපේ බලන්න...........
ඊට පස්සේ ඔය ගොල්ලන්ට ඒ ෆිල්ම් එකට අදාලව
ඇතුලත්ව ඇති ටොරන්ට් විශාල ප්‍රමානයක් ලැබේ.........ඉන් සීඩ් වැඩි
ප්‍රමානයක් තියෙන ටොරන්ට් එකක් තෝරා ගන්න.......මතක ඇතුව ටොරන්ට් එකේ Size
එක බලන්නත් අමතක කරන්න එපා.............
දැන් අලුත් පිටුවක් දකින්න
ලැබෙයි.......මෙතනින් ඔබ කැමති එකක් තෝරා ගන්න හැකි වුවත්
thepiratebay,,,,,,,,kickasstorrents.com වැනි එකක් තෝරා ගන්න එක
හොදයි..........මොකද හොද ප්‍රතිචාර තියෙන සයිට් 2ක්..............
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment