Wednesday, 2 July 2014

018.Facebook මිතුරන් අතරින්, තවමත් තනිකඩ කවුද කියලා බලාගමුද​?

Facebook මිතුරන් අතරින්, තවමත් තනිකඩ කවුද  කියලා බලාගමුද​?




ඔන්න යලුවනේ facebook එකේ පට්ටම වැඩක් හොයගෙන අවා.මෙකනම් අනිව සෙට් එකටම වට්නවා.
ඔබ කැමතිද ඔබේ facebook මිතුරන් අතරේ තවමත් තනිකඩව ඉන්න අය කවුද කියලා බලාගන්න? එහෙම නැතිනම් ඔයාගේ facebook  මිතුරු මිතුරියන් ඔක්කොගේම relationship status එක ලේසියෙන්ම බලාගන්න? ම්ම්.. අනිවාර්යෙන්ම ඔබ අකමැති වෙන එකක් නැතුව ඇති කියලා මම හිතනවා ඈ.ඔබේ facebook  මිතුරන් අතරින්, තවමත් කවුද තනිකඩ කියලා ලේසියෙන්ම බලාගන්න.


Facebook Profile’s වල relationship status එක මූලික කරගෙන බොහොම අපූරු application එකක් නිර්මාණය කරලා තියෙනවා. මේ app එකේ නම RelationBook.



ඔබට මුලින්ම කරන්න තියෙන්නේ මෙතනින්  ගිහින්




, පහත රුපයේ ලෙස ඇති “Get Started” කියලා තියෙන button එක click කරණ එකයි.



App එක සදහා permissions දීලා logged උනාට පස්සේ, මෙම App එක ඔකේ කිරිම මගින් ඔබේ මිතුරන්ගේ ලැයිස්තුව ඔබට ලබාදෙනව.

එහෙනම් යලුවනේ මම ගියා,,,,,,,

සදා ජය​.........

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

No comments:

Post a Comment