Thursday, 31 July 2014

160. එක Click එකෙන් පරිගණකයේ අනවශ්‍ය File ඉවත් කරල සුපිරි වේගයක් ආයෙත් ගමු

එක Click එකෙන් පරිගණකයේ අනවශ්‍ය File ඉවත් කරල සුපිරි වේගයක් ආයෙත් ගමු


ඔන්න අද තවත් අලුත් Tricks එකක් තමයි ගෙනාවේ.. ඔයාගේ PC එක මන්දගාමීද ?  මේකට හේතුව තමයි ඔයාගේ පරිගණකයේ ඔයා නොදැනුවත්වම Save වෙලා තියෙන අනවශ්‍ය File ගොඩ.. මේ විදියට ඔයාගෙ පරිගණකයේ අනවශ්‍ය File වැඩි උනාම පරිගණකයට අවශ්‍ය කරන File හොයා ගන්න ටිකක් වෙලා යනව.. විශේෂයෙන් C Drive එකේ..

ඉතින් ඔන්න ඔය විදියට පරිගණකය පුරා තියෙන කිසිම වැඩකට නැති File ටික අයින් කරන්න තමයි අපි හදන්නේ..

එහෙනම් ඔන්න ඔය පහළ Link එකෙන් ගිහින් බා ගන්නකෝ මුලින්ම.. 347 KB තමයි තියෙන්නේ..

 Clean Up


මේක Install කරන්න මොනවත් ඕනි නෑ.. Extract කරල Open කරන්න විතරයි තියෙන්නේ... පොඩි වෙලාවක් යනවා.. අනවශ්‍ය සේරම File ඉවත් වෙලා Hard එකේ Free Space එකත් වැඩි වෙලා ඇති..

ඔබගේ පරිගනකය තුල නිසියාකාරව windows ස්තාපිත කර නොමැතිනම් System File delete විමට ඉඩ ඇත​.


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment