Sunday, 6 July 2014

040. 2GB File එකක් ඊමේල් කරන්න හරිම පහසුයි නේ

2GB File එකක් ඊමේල් කරන්න හරිම පහසුයි නේ


මේක හැමෝටම තියන ගැටලුවක්  ? කොහොම මේ ලොකු file එකක් කට්ටිය එක්ක බෙදාගන්නෙ කියලා, දැනට තියන කිසිම ඊමේල් සර්විස් එකක් 50MB වත් ඊමේල් කරන්න බෑ, යාලුවො එක්ක file එකක් share කරන්න කොපමණ අමාරුද ? දැන් ඔන්න ඒක විසදුමක් තියනවා, rapidshare ඕනේ නෑ, register වෙන්න ඕනේ නෑ, දැනගන්න ඕනේ යාලුවන්ගේ ඊමේල් එක විතරයි. HSDPA පාවිචි කරන අයට හරිම ගැටලුවක්නේ මේ rapidhsare වලට එහෙම download කරන්න බැරි එක. ඕනේ නම් file ගොඩක් එක පාර ඊමේල් කරන්ත් පුලුවන්… 
කොහොමද කරන්නෙ ?


filemail.com  තමයි සයිට් එක.


 
 හරිම ලේසියි, ඔයාගේ ඊමෙල් එක ගැහුවා, යාලුවන්ගේ ඊමේල් ගැහුවා, message එක type කරා, file ටික attache කරා, send කරා… එපමණයි…. දවස් 30 දක්වා ඒ file තියාගන්නවා. 2GB දක්වා file යවන්න පුලුවන්, අඩුම size එක 5mb  මෙ video එක බැලුවම ඔයාට තව තෙරුම් ගන්න පුලුවනන්

http://www.youtube.com/watch?feature=player_embedded&v=1TUGj51F8Vo


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

No comments:

Post a Comment