Google Plus Account එකට කැමති Username එකක් දාගන්න

හැබැයි මේක Google ලා කරන සේවාවක් නම් නෙවෙයි. මේක දෙන්නේ gplus.to කියලා Website එකකින්. කරන විදිහ නම් හරිම ලේසියි.
මුලින්ම මෙතනින් යන්න . ඊට පස්සේ ඔයා කැමති Username එක දෙන්න. ඒ Username එක ඔයාගේ Google + ID එකට Assign කරගන්න. Google Plus ID එක හොයාගන්නේ මෙහමයි.

දැන් ඕක දාලා Add කරාම ඔයාටම කියලා Google + ID එකක් ලැබෙයි. මතක තියාගන්න හරිම ලේසියි. ඒක එන්නේ මේ විදිහට
http://gplus.to/ඔයාගෙ Username එක
ඉක්මන් කරන්න. අනිත් අය ඔයාගෙ ID එක ගන්න කලින් Google ID එක හදාගන්න.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහා අපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
No comments:
Post a Comment