මුල්ම පරිගනක වයිරසය ගැන දැන ගන්න ආසද?
Elk Cloner
ලොව මුල්ම පරිගනක වයිරසය 1982 දී
නිර්මානය කරන ලද්දේ Richard Skrenta නම් එවකට 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ
සිසුවෙකි.එම පරිගනක වයිරසයේ නම Elk Cloner නම් විය.නමුත් එය අද පවතින
වයිරස් තරම් ප්‍රභල එකක් නොව ඉතාම සරල එකකි.එමගින් සිදු වූවේ floppy disk
එකක් පරිගනකයට ඇතුල් කරන සෑම 50 වෙනි වාරයකම පහත පණිවුඩය දිස් වීමයි.
එබැවින් මෙය පැතිරීගියේ ඔහුගේ යහලුවන් හා ගුරුවරුන් අතර පමණි.සමහරුන් සලකන්නේ Creeper යනු
මුල්ම වයිරසය බවයි.එය සාදනු ලැබූයේ Elk Cloner ට අවුරුදු 10 ක් 15 කට
පෙරයි.නමුත් තාක්ශනික වශයෙන් ගත් කල ලොව මුල්ම වයිරසය Elk Cloner වේ.මන්ද
Creeper සදහා boot loader හෝ වෙනත්file එකක් අවශ්‍ය නොවිනි.නමුත් Elk
Cloner boot sector වලට infect විණි.
Elk Cloner ගේ වැඩ කිඩ.
සදා ජය.....
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment