ලෝකේ තියෙන පරිගණක භාෂා 10 ගැන පොඩි විස්තරයක්.
Programming
Languages යනු මේවා මුලික වශයෙන් යොදා ගන්නේ පරිගණක වැඩසටහන්, මෙහෙයුම්
පද්ධති හා Projects නිර්මාණය කිරීමටයි.. අද වන විට පරිගණක තාක්ෂණයේ මුලික
වී ඇත්තේ Programming මතය.. ඒ නිසාම අපිට යම් තාක් හෝ දැනුමක් තියෙන්නේ
ඕනි Programming භාෂා පිලිබදවඅද කථාකරන්නේ මේ ගැනතමයි.ගොඩක්දෙනෙක් මේ ගැන
දන්නේ නැතිව ඇති එහෙනාම් බලගන්නකෝ.
01. C පරිගණක භාෂාව
1970
Sir Dennis Richie විසින් Bell පර්යේෂනාගාරයේදී නිර්මාණය කරන ලදී. C භාෂාව
විශාල වශයෙන් භාවිතා කරනවා. මේ භාෂාව උදවු වෙනවා ඉහල මට්ටමේ මෙහෙයුම්
පද්ධති නිර්මාණය සදහා. C භාෂාවට වැදගත් දිගු ඉතිහාසයක් ඇත.
එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..
- Contains Rich set of Data types and Functions.
- C programs are portable, They can be run on any other compiler.
- Contains Bit Manipulation Operators
- We can write programs using Structures, Unions, File Handling etc
02. C++ (C plus plus)
C භාෂාව වැඩි දියුණු කරමින් මෙය සදා ඇත. මෙය 1983 නිර්මාණය කරන අතර එය සිදු කලේ Bjarne Stroustrup වේ.
එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..
- Flexible Variable declarations
- Contains large set of Function library
- OOP (Object Oriented Programming)
- C++ runs on different Computers, we can call C++ is machine independent language.
03. Java
ලෝකේ තියෙන හොදම Programming භාෂාවකි මෙය. මෙය නිර්මාණය කලේ James
Gosling ඒ 1995 වසරේදීය. බිලියන 3 අධික උපකරණ වල මේ භාෂාව භාවිතා කරයි.
මුදුකනාග නිර්මාණය හා වෙබ් Application නිර්මාණය කිරීමට බොහෝ විට මෙය
භාවිත කරනවා. Google, Youtube, Blogger නිර්මාණයට මෙය භාවිතා අකර ඇත.
එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..
- High-level language
- Easy to write a program
- Java programs will run on various plat-forms (Windows, Linux, Mac)
- Supports multithreaded programming
- Cross-Platform functionality
04.PHP (Hypertext Processor)
PHP
යනු Personal Home Page වේ. මෙය නිදහස් භාෂාවකි. මෙය නිර්මාණය කලේ Rasmus
Lerdorf විසිනි. ඒ 1995ය. Facebook, Wikipedia, Digg, Wordpress, Joomla
මෙය භාවිතා කරයි.
එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..
- Server-Side Scripting and Command line Scripting
- PHP is fast
- Can be used in many other Operating system.
- It can be Embedded into HTML coding.
05. Python
මෙය
ඉහල පෙලේ පරිගණක භාෂාවකි. මෙය නිර්මාණය කලේ Guido Van Rossum. ඒ 1991
විසිනි. මෙය භාවිතා කරන්නේ Web Developing, Software Development,
Information Security වගේ දේවල් සදහාය. Google, Yahoo, Facebook මෙය
භාවිතා කරනවා..
එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..
- Python is powerful and fast
- Contains high level dynamic data types
- Easy to learn
6. SQL
SQL හෙවත් Structured Query Language වේ. මෙය නිර්මාණය කලේ Donald Chamberlin and Raymond F Boyce. මෙය බොහෝ විට භාවිතා කරන්නේ Data Base කටයුතු සදහාය.
එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..
- Easy to create a data base and to update
- You don't need much programming skills to work on SQL
- Some Basic SQL commands are SELECT, INSERT, DELETE, CREATE, DROP
07. C#
මෙය C
Sharp ලෙස හදුන්වයි. මෙය හදුන්වා දුන්නේ Microsoft ආයතනය විසිනි. ඒ 2000
වෙනි අවුරුද්දෙය. මෙය ඉතාම බලවත්, වේගවත් හා නිවැරදිව බුලියන් data types
වලට සහයෝග දක්වයි.
එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..
- Multi-Paradigm (C# combines C and C++)
- It is more like JAVA and C++
- It allows you to develop or program quick application using Rapid Application Development (RAD)
08.VB (Visual Basic)
මෙය
වැඩ කරන්නේ වින්ඩොව්ස් සහිත මෙහෙයුම් පද්ධති වල පමණි. මෙය නිර්මාණය කලේ
Microsoft සමගම විසිනි. ඒ 1991 දිය.ලේසියෙන් තමන්ට උවමනා වැඩසටහන් මේකෙන්
නිර්මාණය කර ගත හැකිය.
එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..
- Drag and Drop objects or elements into the program
- Data Access Feature, With the help of this feature A programmer can able to create Data Base
- Easy to Debug
09.Java Script
මෙය බොහෝ විට භාවිත කරන්න වෙබ් Developing සදහාය. මෙය නිර්මාණය කලේ Brendan Eichය. ඒ 1995 දිය.
එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..
- Familiar with Perl and C (Structured)
- Supports on Browsers
- Client-Side Web Programming
10.Perl
මෙය නිර්මාණය කලේ 1987 දිය. ඒ Larry Wall විසිනි.මෙය භාවිතා කරන්නේ Graphics Development, Network Administrator සදහාය
එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..
Text Processing and System Administration
Commonly Gateway Interface
Open Source, Fast , Flexible and Dynamic
සදා ජය........
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment