2014 නව වසර තුල ලෝකයේ සිදු වන වැදගත් සිදුවීම් කලින්ම දැනගන්න කැමතිද?
ජනවාරි මාසය
ජනවාරි -1 : උතුරු යුරෝපයේ Latvia නම් රට (Latvia සමූහාණ්ඩුව) යුරෝ මුදල් ඒකකය තම සම්මත මුදල් ඒකකය ලෙස පත් කර ගනු ලැබීමට නියමිතයි. ඒ සමගම Latvia 18 වන යුරෝපානු (Eurozone) රටක් ලෙස සම්මත වෙනවා.
පෙබරවාරි මාසය
පෙබරවාරි 7-23 : සීත ඔලිම්පික් තරගාවලිය (2014 Winter Olympics) රුසියාවේ Sochiහි පැවැත්වීමට නියමිතයි.
මාර්තු මාසය
මාර්තු 27: සෞරග්‍රහ මණ්ඩලයේ ආවර්තීය වල්ග තරුවක් වන Comet Holmes නම් ධූමකේතුව (17P/Holmes) තම කක්ෂයේ සූර්යයාට සමීපතම ලක්ෂ්‍යය නැතහොත් තම සූර්ය සමීපකය ලබා ගනියි.
අප්‍රේල් මාසය
අප්‍රේල් 29: වර්ශිකමය සූර්ය ග්‍රහණයක් සිදුවේ
මැයි මාසය
මැයි 29- Faye’s Comet නම් වල්ග තරුවද තම කක්ෂයේ සූර්යයාට සමීපතම ලක්ෂ්‍යය හරහා ගමන් කරයි.
ජුනි මාසය
ජුනි 12- ජුලි 13: 2014 FIFA World Cup බ්‍රසීලයේ පැවැත්වීමට නියමිතයි. තවද චීනයේ ඉදිවන Changsha, Hunan Sky City නම් ගගන චුම්බිත උසම ගොඩනැගිල්ල සිය ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.
අගෝස්තු මාසය
අගෝස්තු 16–28: 2014 Summer Youth Olympics ටරගවලිය චීනයේ නයිජින් නුවර පැවැත්වෙනු ඇත.
අගෝස්තු 24 – NASA ආයතනයේ New Horizons අභ්‍යවකාශ යානය වසර අටකට පසු නේප්චුන් කක්ෂය හරහා ගමන් කිරීමට නියමිතයි. New Horizon අභ්‍යවකාශ යානය 2015 දී ප්ලුටෝ ග්‍රහය වෙත ලග වීමට සැලසුම් කරන ලද්දකි.
සැප්තැම්බර් මාසය
සැප්තැම්බර් 18 – ස්කොට්ලන්තයේ නිදහස් ජනමත විමසුම පැවැත්වේ. NASA ආයතනයේ පළමු මිනිසුන් සේවයේ නොයෙදූ Orion අභ්‍යවකාශ යානය දියත් කිරීමට නියමිත සැලසුම් යොදා ඇත. (first unmanned flight test)
නොවැම්බර් මාසය
නොවැම්බර් 9 – ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ නිදහස් ජනමත විමසුම පැවැත්වේ.
දෙසැම්බර් මාසය
දෙසැම්බර් 31 – ඇමෙරිකාව හා එංගලන්තය නිලවශයෙන් 13 වසරක ඇෆ්ගනිස්ථානු සිවිල් යුද්දය නිමකොට තම යුද්ධභටන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගැනීමට නියමිතයි.
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment