ඔබේ Android දුරකථනයෙත් virus තියද කියලා අපිම බලාගමු
අද වන විට තාක්ශනය ගොඩ්ක් දියුනු වෙලා.ඉස්සර තිබුනු phone නෙවෙයි දැන් අපි ලග තියෙන්නෙ.අද වන විට Android දුරකථනයත් සාමාන්‍ය දෙයක් වෙලා.ඕනම දෙයක් ජනප්ප්රිය වෙනකොට බාදක වැඩීයි නේ,අන්න ඒ වගේ Android දුරකථනයටත් බාදක එනවා.ඒකියන්නෙ virus එනව කියලා.ඒ ගැන තමයි අද ටීකක් කථා කරන්න හිතුවේ.එහේනම් බලන්න්කො ඔයාගේ Androidදුරකථනයටත් මේව තියද කියල.....
Android.Trojan.FakeDoc.A
ඔබේ android ෆෝන් එකෙන් ඔයාගේ ජීමේල් ඒකට
ලොග් වෙලා අපේ පෞද්ගලික තොරතුරු සහ මේල් address වෙන server වලට අප්ලෝඩ්
කරනවා . "Battery Doctor" කියන මෘදුකාංගයක් විදියට තමයි තියෙන්නේ .
Android.Exploit.RATC.A or B
අපේ android ෆෝන් එකෙන් ඔටෝ රූට් ක්‍රියා
කරවාගෙන Android App install/uninstall කරනවා වගේම android ඕඑස් එක
සම්පූර්ණයෙන් මකා දාන්න උනත් පුළුවන් .
Android.Trojan.SMSSEND.G
ඔබේ android phone එකෙන් නොනවත්වා ස්වයංක්‍රියව SMS යවන වයිරස් එකක් .
Android.Hacktool.faceniff.A
ස්වයංක්‍රියව wi-fi නෙට්වොක් වලට පිවිස ඒ මගින් ෆේස්බූක් ලොග් වෙලා ඉන්න කෙනාගේ Username/Password සොර ගන්න වයිරස් එකක් .
Android.Hacktool.DroidSheep.A
Security පාස්වඩ් දාපු නැති Wi-Fi නෙට්වර්ක් වලට පිවිස ෆේස්බූක් , ඊමේල් වල Username/Password සොර ගන්න වයිරස් එකක් .
Android.Trojan.Facelnst.AV
ඔයාගේ android ෆෝන් එකෙන් ස්වයන්ක්‍රියව SMS යවන app එකක් .. මේකේ විශේෂත්වේ කියන්නේ මේක හැමතිස්සෙම අයිකන් එක වෙනස් කරනවා
මේ වයිරස් වලින් බේරෙන්න නම් මොනවද කරන්න ඕනේ
- පුද්ගලික සහ රහස්‍ය දේවල් දුරකතනයේ තබා ගන්න එපා .
- app ඩවුන්ලෝඩ් කරනවානම් Google Play ස්ටෝර් එක හරි , වෙන ෂුවර් තැනකින් හරි ඩවුන්ලෝඩ් කරන්න
- app install කරද්දී ඉල්ලන පර්මිෂන් ගැන සැලකිලිමත් වෙන්න . සමහර app අදාළ නැති පර්මිෂන් ඉල්ලනවා .( ඒ කිව්වේ ගේම් එකක් ඔබේ contact ලිස්ට් එකට ඇතුළු වීමට අවසර ඉල්ලනවා වගේ වැඩක් )
- ඔබේ ෆෝන් එකේ battery ගැන අවදානයෙන් ඉන්න . වැඩක් නැති වෙලාවල් වල , (ඒ කිව්වේ රෑට වගේ ) battery බැහැල යනවා නම් එක ටිකක් සැක සහිතයි .
No comments:
Post a Comment