Facebook ලොකෙම එකවගේ ඔයාගේ එක වෙනස් කරමු.
ඔන්න යාලුවනේ අද ගෙනාවේ ලොකේම තියෙන්නේ එකම facebook themes එකක් නේ.ඔන්න මම ඒක වෙනස්කරන්න විදියක් කියල දෙන්නේ.
ඔන්න යාලුවනේ අද ගෙනාවේ ලොකේම තියෙන්නේ එකම facebook themes එකක් නේ.ඔන්න මම ඒක වෙනස්කරන්න විදියක් කියල දෙන්නේ.
අද කියල දෙන්නේ facebook themes වෙනස් කරල පට්ටම වැඩ පාරක් දාගන්න විදිය තමයි කියල දෙන්නේ.මම පහල screen shot දාල තියනවා මොකද හිතෙන්නේ මේවගේ එකක් දා ගන්න කවුද අප්ප අකමැති. ක්ථා ඕන නැ වැඩේටබහිමුකෝ.
ආ මෙක වැඩ කරන්නේ chrome එකටයි fire foxවලටයි විතරයි.
ඉස්සෙල්ල බලමු chrome එකට කොහොමද දා ගන්නේ කියලා.
ඔයාට කැමති theme එකක් තොර ගෙන ක්ලික් කරන්න එත්කොට මේවගේ එකක් ඒව් install stylish ක්ලික් කරන්න.
එත්කොට මේවගේ එකක් ඒව් ඒක add to chrome clickක්ලික් කරන්න.
දැන් install with stylish button ක්ලික් කරන්න. දැන් හරි ගිහින් බලන්නකෝ ඔයාගේ facebook account එකට.
facebook home page උඩ කෙලවරෙ තියනවා S අකුරක් ඒක ක්ලික් කරන්නකෝ.
find styles for this siteකිලික් කරන්න.
දැන් ඕන themeඑක තොරලා install stylish ක්ලික් කරන්න,
find styles for this siteකිලික් කරන්න.
දැන් ඕන themeඑක තොරලා install stylish ක්ලික් කරන්න,
මේක අයින් කරගන්න ඕන වුනොත් extension එකෙ installed styles ක්ලික් කරල අයින් කරන්න.
එහෙනම් එකෙන්ම ගොඩ දාගන්න පුලුවන්නේ ඔන්න අපි ගියා,,,,,,,,,
සදා ජය........
එහෙනම් එකෙන්ම ගොඩ දාගන්න පුලුවන්නේ ඔන්න අපි ගියා,,,,,,,,,
සදා ජය........
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment